පොලිස් ලොක්කෝ 11ක් විශ්‍රාම යති ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙකක් සහ නියෝජ්‍ය පොලිස්පතිවරු 9 ක් අද (31) දිනයේ පොලිස් සේවයෙන් විශ්‍රාම ගන්නා බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 31 December 2022
ලෝක ඉතිහාසයේ ඩොලර් බිලියන 200ක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා ලෝක ඉතිහාසයේ තම ධනයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක මුදලක් අහිමි කරගත් ප්‍රථම පුද්ගලයා වීමට ඉලෝන් මස්ක් සමත්ව ඇත. 31 December 2022
ඉන්දියාවෙන් - පාකිස්ථානයෙන් බිත්තර ගේන්න බිත්තර මිල අඛණ්ඩව ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉන්දියාවෙන් හෝ පාකිස්ථානයෙන් බිත්තර ආනයනය කළ යුතු බවත් එසේ නොවුනහොත් පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 31 December 2022
ජනපති කොත්මලේ මහවැලි මහසෑය වැඳ පුදා ගනී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොත්මලේ මහවැලි මහසෑය පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය. 31 December 2022
රත්රන් බඩු සින්නවීම සියයට 70 කින් ඉහළට බැංකු වලට සහ උකස් මධ්‍යස්ථානවලට පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්නවී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ග වලින් පැවසේ. 31 December 2022
පුංචි ඡන්දය ගැන කිරිඇල්ලගෙන් ලොකු චෝදනාවක් ඡන්ද අයිතිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් අයිතිවාසිකමක් හෙයින් මැතිවරණය කල් දැමීමට කිසිවෙකුටත් හැකියාවක් හෝ අයිතියක් නැතැයි විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 31 December 2022
නව වසරේ දුම්රිය අඩාල වන ලකුණු දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් විශාල සංඛ්‍යාවක් අද (31) දිනයේ විශ්‍රාම යන බැවින් දුම්රියස්ථාන රැසක සේවා අඩාලවන බවත් එම සේවා අඩාල වීම මත මගී ජනතාව කිසියම් ආකාරයේ බලපෑමක් හෝ ගැටුම්කාරී තත්ත්වයකට යොමු වුවහොත් දුම්රිය ස්ථානාධිපතිවරු ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය සේවාවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවත් ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. 31 December 2022
කම්හල්, ව්‍යාපාර ස්ථාන තවත් විසි දාහක් වැසී යෑමේ අනතුරක් විදුලිය බිල ලබන මාසයේදී සියයට 70 කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්තශාලා, හෝටල් ආපන ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවෝ පැවසූහ. 31 December 2022
වාහන ආනයනය අත්හිවීමෙන් ආර්.එම්.වී.ට විශාල පාඩුවක් වාහන ආනයනය අත්හිටුවා තිබීම නිසා නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් අහිමිවී ඇති බවත් එය එම දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක් පමණ වන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 31 December 2022
රාජ්‍ය ආයතනයකින් සිමෙන්තියට කෝටි 15ක පොල්ලක් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් කන්කසන්තුරේ තෙල් ටැංකි දෙක සහ නළ පද්ධතිය පරිහරණය කළ රාජ්‍ය ආයතනයක් ඒ වෙනුවෙන් එම සංස්ථාවට ගෙවිය යුතු රුපියල් කෝටි 15 කට වැඩි ගාස්තුවක් ගෙවීම පැහැර හැර ඇතැයි විශේෂ විගණන වාර්තාවක සඳහන් වේ. 31 December 2022
හොර ජල මනු කියවන්නෙක් මාට්ටු ජලසම්පාදන මණ්ඩලයේ විසන්ධි කිරීමේ නිලධාරියකු ලෙස හඳුන්වා දෙමින් ජල සැපයුම විසන්ධි කරන බව පවසා කප්පම් මුදල් ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි. 31 December 2022
පොලිස් ජිපි රියට අතින් පයින් පහරදීලා කොල්ලුපිටිය පොලිස් ස්ථානය තුළ නතර කර තිබූ පොලිස් ජීප් රථයකට අද 31 අලුයම් කාලයේ අතින් සහ පයින් පහරදී අනර්ථයක් සිදු කළේ යැයි කියන 36 හැවිරිදි ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. 31 December 2022
වෙළෙදාමෙන් පාලම් බඳින්න ආණ්ඩුව තීන්දු කරයි රාජ්‍යයන් කිහිපයක් සමඟ භාණ්ඩ හුවමාරු කර ගැනීම සඳහා නිදහස් වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට රජය තීන්දු කර ඇත. 31 December 2022
භූමිදානය කළ මවකගේ හිස කපාගෙන යයි තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන රැගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 31 December 2022
කොටි වළ දැමූ රන් ගොඩ ගන්න ගිහින් අමාරුවේ ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු වෙරළ තීරයේ එල්ටීටීඊ සංවිධානය වළ දමා ඇති බවට සැලකෙන රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පැමිණ සිටියේ යැයි කියමින් ගුවන් හමුදාවේ නිලධායෝ තිදෙනෙක් ගුරුවරයෙක් ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් නිලාවේලි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 31 December 2022
පොලිස් ස්ථාන මාරුවෙන් ස්ථානාධිපති ධුර 30ක් අහිමි කරලා පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර දැරූ නිලධාරීන් 30 දෙනකුට එම තනතුරු අහිමි කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 30 December 2022
ආතතිය වැඩි වි ගුරුවරියෝ දෙදෙනෙක් සේවය හැර යති වර්තමානයේ උද්ගත වී ඇති නොයෙකුත් ප්‍රශ්න හමුවේ ආතතියට පත් ව සිටින බව කියමින් තවදුරටත් ගුරු වෘත්තියේ යෙදීමට හැකියාවක් නැතියි හලාවත අධ්‍යාපන කොට්ඨාසය යටතේ පාලනය වන ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු සේවය අතහැර යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා විය. 30 December 2022
මනුෂ්‍ය ඝාතන සහා අපරාධවලට සම්බන්ත තුනක් මාට්ටු පානදුර සහ කටුබැද්ද ප්‍රදේශවලදී වෙඩිතබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කිරීමට සහ මත්කුඩු ජාවාරමක් සදහා යොදාගත් යතුරුපැදි 4 ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 3 ක් සමග පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. 30 December 2022
කඩවතදී මහ දවල් රන් බෑගයක් කොල්ල කයි කඩවත රාජ්‍ය බැංකුවක තැන්පත් කිරීමට අත් බෑගයක දමාගෙන කාන්තාවක් රැගෙන ආ ලක්ෂ හතළිස් හතරක් පමණ වටිනා රන් භාණ්ඩ එම අත් බෑගය ද සමඟ රාජ්‍ය බැංකුව ආසන්නයේ දී පා ගමනින් ආ පුද්ගලයකු කොල්ල කා ගෙන පලාගොස් ඇතැයි කඩවත පොලිසිය පවසයි 30 December 2022
අමාත්‍යාංශ ලේකම්වරුන් වැඩ නොකළොත් මාස හයෙන් ගෙදර රාජ්‍ය පරිපාලන සේවයේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යාම වෙනුවෙන් ජනාධිපති ලේකම් සමන් ඒකානායක මහතා හා සියලු අමාත්‍යාංශ ලේකම්වරුත් අතර එකඟතා ගිවිසුමක් ලබන වසරේදී අත්සන් කිරීමට කටයුතු යොදා ඇත. 30 December 2022
විදේශිකයන් දෙදෙනකු බැංකු දෙකකට සුද්දයක් දාලා විදේශිකයන් දෙදෙනකු ව්‍යාජ කාඩ් දමා බද්දේගම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයෙන් රුපියල් ලක්ෂ 57 ක මුදලක්ද ගාල්ල කරාපිටිය රාජ්‍ය බැංකුවකින් රුපියල් 2,75,000 ක මුදලක් ද වංචනිකව ලබා ගෙන පලාගොස් ඇතැයි බද්දේගම හා ගාල්ල පොලිසිය පවසයි. 30 December 2022
ඖෂධ සියයට 50ක් රටේම නිෂ්පාදනය කරනවා ශ්‍රී ලංකාවේ ඖෂධ ඉල්ලුමෙන් සියයට 50 ක් රට තුළ නිෂ්පාදන කිරීම ඉලක්කය බවත් එම ඉලක්කයට ඉදිරි වසර දෙක තුළ යෑමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 30 December 2022
විදුලි ඉල්ලුමෙන් සියයට 13ක් පෞද්ගලික අංශයෙන් පෞද්ගලික පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබන වසරේ (2023) ජාතික විදුලිබල ඉල්ලුමෙන් සියයට 13 ක් ලබාගැනීමට සැළසුම් කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 December 2022
පුංචි ඡන්දෙට වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකයි පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී අද (30) පැවසීය. 30 December 2022
ජනපති අරමුදලේ මූල්‍යාධාර ඉහල දාන්න විශේෂඥ වෛද්‍ය කමිටුවක් ජනාධිපති අරමුදලින් ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා දැනට ගෙවනු ලබන මූල්‍යාධාර ඉහළ නැංවීමට අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට වෛද්‍ය විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙි. 30 December 2022
ලොව වටින්ම ලංකාවට මානුෂීය ආධාර ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත. 30 December 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමට තවත් කමිටුවක් විරුද්ධයි මෙම අවස්ථාවේ විදුලි ගාස්තු ඉහළ නොදැමිය යුතු යැයි නිර්දේශ කරන බව පාරිභෝගික උපදේශන කමිටුව නිර්දේශ කරන බව එම කමිටුවේ සභාපති නිමල් පෙරේරා මහතා අද (30) පැවසීය. 30 December 2022
නව වසරට සෙත්පතා ස්වීඩනයේ බෝධි පූජා නව වසරට සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පිංකමක් ස්විඩන සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී අනිද්දා (01) සවස 3.00 සිට පැවැත්වේ. 30 December 2022
පියාගේ අවසන් ගමනට ආ යුද හමුදා පුතුත් අවසන් ගමන්යයි කැකිරාව පොතානේගමදී අද (30) උදෑසන සිදුවූ යතුරුපැදි අනතුරකින් කැකිරාව ප්‍රදේශයේ යුද හමුදා කදවුරකට අනියුක්ත ප්‍රධාන සරඹ උපදේශකයකු එම ස්ථානයේදීම මරුමුවට පත්ව ඇතැයි කැකිරාව පොලිසිය කියයි. 30 December 2022
උද්ධමනය පහළට කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව දෙසැම්බර් මස උද්ධමනය සියයයට 3.8 කින් පහත ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 30 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026