
(විශ්ව ගැමුණු ප්‍රියංකර)
හිටපු අමාත්‍ය හා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට අද පෙරවරුවේ මතුගම නගරයේ දී කිසියම් පුද්ගලයකු පහරදී ඇතැයි පොලිසිය කියයි.
මතුගම නගරයේ එළවළු වෙළෙඳහලක් තුළ සිදු වූ බහින් බස් වීමකින් පසු මන්ත්‍රීවරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඒ තරුණයාව ජාතික වීරයෙක් කරමු
තමන්ගේ මන්ත්‍රීතුමා හදාගන්න වෙන්න ඇති පොඩි පාරක් ගැහුවේ .ඕක ගණන් ගන්න අපේ ආදරේට නේ ගහලා තියෙන්නේ ගහලා තියෙන්නේ
හොද වැඩේ.....ගභපු කෙනාට ඉස්තුතියි....මන්තිරියට නිවන්සුව...
අරගලකාරයෝ නෙමෙයිද ගහලා තියෙන්නේ?
කළු ගංතොට සිංහයා.සිංහයොත් බලුවෙන කාලයක් මේක.
කොහොමත් නුදුරු අනාගතේ ගොඩක් අයට කන්න වෙන්නේ ඔහොම තමයි...!
ගහපු කෙනා බේරගන්න අරමුදලක් පිහිටුවනවා නම් කියන්න.
මාළුවා නහින්නේ කට හින්දාලු. මේ මන්ත්‍රීතුමත් කට නිසා කවදා හරි නහිනවා. දැන් කී පාරක් ගුටි කෑවාද?
ධනවාදයට සමාන්තරව පවතින ඔහුගේ දේශපාලන දැක්මේ හෝ මතවාදවල මටද විවිධත්වයක් පෙනෙන්නට ඇත.