
( රොමේෂ් මධුෂංක)
පවතින දැඩි වියලි කාලගුණය හා ගෙවිතැන් මෙන්ම කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් කිලනොච්චියේ කිරි ගවයින්ට අවශ්‍ය තණකොළ නොමැතිවීම හේතුවෙන් කිරි නිශ්පාදනය දැඩි ලෙසින් අඩු වී ඇතැයි කිලනොච්චියේ කිරි ගොවීහූ කියති.
කිරි ගවයින්ට තණකොළ ආහාරයට ගැනීම සඳහා රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි මැදිහත්වීමට ස්ථානයන් වෙන් කර දෙන මෙන් ඉල්ලා ගොවීහු විරෝධතාවයක්ද සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ ජීවත්වන කිරි ගොවීන් රැසක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර ඔවුන්ගේකිරි ගවයින්ද අසල පිහිටි කුඹුරු යායකට රැගෙනවිත් මෙම විරෝධතාවය සිදුකරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මාර ආතල් ,තව ටික දවසක් යද්දී මදසරුයි කියලත් උද්ඝෝෂණය කරයි
පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් නම් යහතින් වැජඹේවා
69 ලක්ෂයක් ම තණකොළ කෑවා නේ පහු ගිය කාලේ ඉඳන්ම .ඉතින් කොහෙද ගවයන්ට ඉතුරු වෙන්නේ
ඔතන උද්ගොෂන කරල වැඩක් නැහැ. රනිල් ඉන්නෙ කොළඹ.
අනුර කුමාරයාගෙන් ගන්න