(යොහාන් භාසුර)
ජල ගාස්තු ඉහළ දැමීමට සාපේක්‍ෂව අද (3) සිට මලාපවහන ගාස්තු ඉහළ දමමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනයට අනුව ස්ථාව ගාස්තුවක් ද ගෙවිය යුතු අතර ජල සම්පාදන මන්ඩලයේ ජල සැපයුමට අමතරව විකල්ප විභවයන් භාවිතා කරන විට ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය කාලානුරූපීව තිරණය කරන අතිරේක ගාස්තුවක් ගෙවි යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ ටික හොරාකාලා ජොලියෙන් ඉන්නවා. අපි කටු කනවා.
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා !! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බය්යෝ ටික ඇවිස්සෙයි