අනුරාධපුර-මිහින්තලය දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණට අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා වන දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර දුම්රිය ධාවනය කිරීමේ යෝජනාව ලබන පෝය දිනයේ සිට ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 15 August 2023
යුරෝපයටත් වඩා රස මිදි ලංකාවේ වවයි යුරෝපයේ වැවෙන මිදි උව පරණගම ඇත්කඳවක ගමේ සාර්ථකව වගා කර තිබේ. 15 August 2023
හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසියි හම්බන්තොට ඛනිජ තෙල් පිරිපහදු ගිවිසුම අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. 15 August 2023
වික්ටොරියාව හිඳේ:තෙල්දෙණිය මතුවේ අධික නියං තත්ත්වය නිසා තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉතා සීඝ්රයෙන් පහළට පැස ඇතැයි වික්ටොරියා වේල්ල පාලන අංශය කියයි. 15 August 2023
නියඟයෙන් ගවයෝත් හාන්සියි අධික වියළි කාලගුණය සහ ඉඩෝය හේතුවෙන් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපය කිරි ගවයන් 50,000 කට ආසන්න ප්‍රමාණයකට තණකොළ නොමැති වීමෙන්, ගැටළු රැසකට මුහුණ පා සිටිති. 15 August 2023
තිදරු පියා අනවසර විදුලි රැහැනට බිලි දිගන්නෑව ,හුදලියාව ප්‍රදේශයේ අන්සතු කොමඩු ගොවිපලකට ඇතුලු පුද්ගලයෙකු ,එහි ඇද තිබූ අනවසර විදුලිය රැහැනක පැටලී අද(15 ) පස්වරුවේ මියගොස් ඇති බව කොටවෙහෙර පොලීසිය පවසයි . 15 August 2023
ගොන්ගල රේඩාර් පද්ධතියෙන් කෝටි 8ක පාඩුවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගොන්ගල ප්‍රදේශයේ රේඩාර් පද්ධතියක් ඉදිකිරීමේදී රජයට රුපියල් කෝටි 8කට ආසන්න වටිනා පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 15 August 2023
ව්‍යාජ නෝට්ටු සමඟ දෙකක් අත්අඩංගුවට ව්‍යාජ රුපියල් 5,000 නෝට්ටු 18 සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද(15 ) කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ . 15 August 2023
රටපුරා වාහන කොල්ලකන කල්ලියක් මාට්ටු කුලී පදනම මත ලබා ගෙන ඇති රුපියල් ලක්ෂ 100 වඩා වැඩි වටිනාකමින් යුතු වාහන දෙකකට ව්‍යාජ ලේඛන සකස් කර විකුණු බව කියන කාන්තාවක මෙහෙයවන කල්ලියක ජාවාරම්කරුවකු නිට්ටඹුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.රට 15 August 2023
මහවැලි බංගලා 27 න් කෝටි 4 ක පාඩුවක් මහවැලි සංවර්ධන අධිකාරියේ සංචාරක බංගලා විසි හත 2021 වර්ෂයේදී රුපියල් කෝටි හතරකට ආසන්න පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 August 2023
මඩු මංගල්‍යට ජනපතිත් යයි මන්නාරම බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත්, සැප්තැම්බර් 15 වනදා සිට තලෛයිමන්නාරම සිට කොළඹ දක්වා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවාවක් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 August 2023
වට්ටෝරුවක් නැතිව සැර බෙහෙත්දී හිරේ ලගී වලංගු බලපත්‍රයක් නොමැතිව ඖෂධ විකිණීම සහ ගබඩා කිරීම , ඖෂධවේදියකුගේ සෘජු අධීක්ෂණයකින් තොරව ඖෂධ මුදලට විකිණීම , වෛද්‍ය වට්ටෝරු නොමැතිව ඖෂධ නිකුත් කිරීම යන චෝදනා යටතේ මැදවච්චිය පුද්ගලික ෆාමසියක් තාවකාලිකව වසා මුද්‍රා තැබීමට මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්ත සිරි වටගොඩ මහතා මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත නියෝග කළේය. 15 August 2023
’’ශ්‍රී ලංකන්’’ට ඉන්ධන දෙන්න කොන්ත්‍රාත්තු දෙකක් දෙයි කටාර් හි දෝහා හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී සහ කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 August 2023
ට්‍රම්ප්ට අධි චෝදනා පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ජෝ බයිඩන් හමුවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ලද පරාජය වෙනස් කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් කුමන්ත්‍රණය කිරීම හේතුවෙන් ඔහුට සහ ඔහුගේ සමීපතමයන් 18 දෙනකුට එරෙහිව ජෝර්ජියා ප්‍රාන්තයේ ෆුල්ටන්හි ජූරි සභාවක් අධි චෝදනා ගොනු කර ඇත. 15 August 2023
මුතුරාජවෙල අයිනෙන් විදුලි රැහැන් අදින්න කැබිනට් අනුමැතිය කෙලවරපිටිය ග්‍රීඩ් උප පොළේ සිට නුගපේ හන්දිය දක්වා කිලෝ වෝල්ට් 33ක ද්විත්ව පරිපථ සීබ්රා කුළුණු මත විදුලි රැහැන් මාර්ගයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 August 2023
කුරුඳු සංවර්ධනයට නව දෙපාර්තමේන්තුවක් කුරුඳු සංවර්ධනය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 15 August 2023
දෙඹරු ඇන අයෙක් මරුට යාපනය නවාලි උතුර මාණිප්පායි ප්‍රදේශයේදී වියෝවෘද්ද පුද්ගලයෙකුට දෙඹරුන් දෂ්ඨ කිරීමක් හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 15 August 2023
ආනයන සීමා ලිහිල් කිරීම් පාර්ලිමේන්තු අනුමැතියට ආනයන අපනයන පාලන පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 August 2023
නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගලට මෙවර යල කන්නයේ නියඟය නිසා රට පුරා දළ වශයෙන් අක්කර 50000 ක වත් වගා හානි වීම් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 15 August 2023
අගෝස්තු නිවාඩුව දින 10යි රජයේ පාසල් සඳහා දෙවන වාරය පළමුවාරය අගෝස්තු මස 17 අවසන්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. 15 August 2023
කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 1800 කට වැඩි මුදලක් රජය වැය කළද දිළිඳු භාවයේ අඩුවක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා) තොරතුරු අනාවරණයවිය. 15 August 2023
මහවැලියත් පතුලටම හිදෙයි අධික නියගය හේතුවෙන් ප්‍රධාන ජලාශවල ජල මට්ටම තවත් නරක අතට හැරෙමින් පවතින බව මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසීය. 15 August 2023
පෑලියගොඩත් අලුත් වෙයි බස්නාහිර සංවර්ධන සැලැස්මට ඇතුළත් කරමින් පෑලියගොඩ නගර සංවර්ධන සැලැස්ම සකස්කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 15 August 2023
ශිෂ්‍ය නායක හබය වස දීමෙන් නවති නාරම්මල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක දහවන වසරේ ඉගෙනුම ලබන සිසුවියක වල් නාශක කුඩු වර්ගයක් පානීය ජලයට කළවම් කර බීමට දීමෙන් රෝගාතුරවූ සිසුවියන් හය දෙනකු ප්‍රතිකාර සඳහා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර සිටින බව නාරම්මල පොලීසිය පවසයි. 15 August 2023
පොලිස් නිලධාරින්ට පහරදුන් සිද්ධියට 7ක් අල්ලයි බෙන්තොට ප්‍රාදේශිය සභා ක්‍රීඩාංගණයේ පසුගිය දා සංගීත සංදර්ශනය පැවැති අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධා කර ඔවුනට පහර දී තුවාල සිදු කළේ යැයි කියන පුද්ගලයින් හත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය පවසයි. 15 August 2023
කටුනායක ගුවන්තොටුපලේ ස්කෑන් යන්ත්‍රයක් ඉවතට කටුනායක ගුවන්තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ පිවිසුම් දොර අසළ තිබූ ස්කෑන් පරීක්ෂණ යන්ත්‍රය ඉවත් කර ගුවන් මගීන්ගේ පහසුව සඳහා ආරක්ෂක ක්‍රමවේදය ලිහිල් කළ බව ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 15 August 2023
අයිස් සමඟ ඇල්ලූ පීසී ගෙදර ඔරුගොඩවත්ත විදුලි ආලෝක සංඥා පුවරුව අසල දී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් රහස් පොලීසියේ පොලිස් කොස්තාපල්වරයා එම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී සිටින බවටකොළඹ අධිකරණ වෛද්‍ය වෛද්‍යවරයා විසින්පරීක්ෂාකර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පසු එම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කළ බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 15 August 2023
වෑන්-ලොරි ගැටීමෙන් තුනක් මරුට:5ක් රෝහලට යාපනය නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම ,පණිච්චන්කුලම ප්‍රදේශයේදී වෑන් රථයක් ලොරි රථයක දෙකක ගැටී අද(15) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා රෝහල්ගතකළ බව මාන්කුලම් පොලිසිය කියයි. 15 August 2023
නව සංචාරක ප්‍රතිපත්තියක් කැබිනට් මණ්ඩලයට ආණ්ඩු හෝ දේශපාලනඥයන් වෙනස් වන විට, වෙනස් නොවන සංචාරක ප්‍රතිපත්තියක් කඩිනමින් ඉදිරිපත් කරන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 August 2023
වෙල්ලස්සේ සරසවිය අසල කැලේ ගින්නක් ඌව වෙල්ලස්ස සරසවිය අසල හඟුරු රක්ෂිතයේ ඇති වූ ගින්නක් මේ වන විට ඉතා සීඝ්රයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීහු පවසති. 14 August 2023
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026