(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මහපොළොවේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් පනත් සම්මත කිරිල්ලෙන් වැඩක් නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වංචා දූෂණ තව තවත් පැටවු ගසමින් සිටින බව කී මන්ත්‍රීවරයා වංචා දූෂණ නතර වන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ පනත් ගෙනාවාට වැඩක් නැතැයි කීය.
"ඡන්ද පනත් ගේනවා.ඒත් ඡන්ද නැහැ. දූෂණ වංචා පනත් ගේනවා.නීති පනත් ගේනවා. නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. නීතිය වල් වැදිලා යනුවෙන් ද විජිත හේරත් මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වංචා දූෂණ පැටව් ගහලා
LGP. JATHUNARACHCHI. Wednesday, 04 October 2023 06:25 AM
ඊනියා පනත්. වසර 24කට පසු ක්‍රියාත්මක විය යුතුය.!!!
Bamunuarachchi Wednesday, 04 October 2023 05:11 PM
විජිත ගොයියො ඔහොම වනලා ගහලා බැහැ... වෙච්ච දූෂණ කෙලින්ම කියන්න... JVP උකුස්සා හොයාගත්තා කියා කෙලින්ම කියන්න. එතකොට ඇක්ෂන් ගනීවි. පට්ට දේශපාලන කාරයෝ වෙන ඔහෙලා දන්නේ නැද්ද පැමිණිල්ලක් නැතුව පොලිස්සියෙන් පවා පරීක්ෂණයක් නොකරන බව...