(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මීට වඩා බදු බරක් මේ මොහොතේ ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
බදු ආදායම ලබා ගැනීමේ ඉලක්කයක් තිබිය යුතු බවත් ඒ සඳහා තිබෙන බදු තවත් වැඩි කළ යුතු බවත් මූල්‍ය අරමුදල රජයට දැනුම් දී තිබෙන බව කී විජයදාස රාජපක්ෂ මහතා එම ඉල්ලීම නැවත සලකා බලන ලෙස මූල්‍ය අරමුදලෙන් රජය ඉල්ලා ඇති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දයක් තියන්න ඕන නිසා තව බදු වැඩිකරන්න බැහැ. චන්දෙන් පස්සෙ වැඩි කරන්නම් කියන්න..
දැන්ද ඇහැ ඇරුනේ, පිං ජනපති ඊළග ජනාධිපතිවරණයට ලැහැස්ති වෙනවා.
ඉදකින් තොපි අපේ සල්ලි වලින් සැපේ ජීවත් උනාට වැඩේ හරියට කොරගන්න බැරි උනා තොපිට ...
මනුස්සයෝ බොරු කියමින් රටේ ජනතාව මුල කරන්න එපා , මුල්‍ය අරමුදල කියල තිබෙන්නේ රටේ වංචාව දුෂණය නැති කරගෙන රජයේ වියදම් කපා හරින්න කියල මිසක් තව තව බදු ගසමින් ජනතාව පීඩා කරන්න කියල නොවේ , අධයම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හොරකම් ගැන ඍජුවම සදහන් කරලා තිබෙනවා මේ වාර්තාවේ . මෙම ප්‍රකාශය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කරලා තිබෙනවා
ඩීල් දාස එහෙට එකක් මෙහෙට එකක්. ඔයාගේ ඩීල් වැඩ අපි දැන් දන්නවා...
උන් කියන්නේ බදු වලින් නිදහස් වෙලා ඉන්න විශාල ව්‍යපාරිකයන්ගෙනුත් බදු ගන්න කියලා...ඒකට මුන් හිතන් ඉන්නෙ....