IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝට් එකට උඩින් කුරහන් සාටකය දමා ගන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කෝට් එකට උඩින්  කුරහන් සාටකය දමා ගන්නැයි  ජනාධිපතිතුමාට යෝජනා කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා දැන් අනුගමනය කරන්නේ  කබරයා තලගොයා කරන න්‍යාය බවද මන්ත්‍රීවරයා කීය.

"ඒ උදවිය රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිකම දුන්නා.දැන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ කබරයා තලගොයා කර ගෙන ජනාධිපතිකම භුක්ති විදිනවා යනුවෙන් ද තුෂාර ඉඳුනිල් මහතා පැවසීය.



අදහස් (2)

කෝට් එකට උඩින් කුරහන් සාටකය දමා ගන්න

පියනන්ද Tuesday, 03 October 2023 04:30 PM

පාලු ගෙයි වලං බිඳින්නා වගේ ජනාධිපති නැති වෙලාවට පාර්ලිමේන්තුවේ රඟන රැඟිල්ලක්. රනිල් ආපු වෙලාවට ඔක්කොම මීයො වගේ. අපි නොදන්න බලවේග කාරයො !

:       0       0

Bamunuarachchi Wednesday, 04 October 2023 01:35 PM

මේ මුහුණ දැක්කාම මුණු නාලු වෙන්න ගහන්න හිතෙන්නේ මට විතරද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site