ජාතික භෞතික සැලැස්ම සෑම දිස්ත්‍රික් කමිටුවකටම ජාතික භෞතික සැලැස්ම කඩිනමින් සෑම දිස්ත්‍රික් කමිටුවකටම ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 22 October 2023
ඩෙංගු යළිත් හිස ඔසවයි පවතින වැසි සහිත කැලෑගුණික තත්වයක් සමග ඩෙංගු උණ රෝගය නැවත තදින් පැතිර යාමේ අවදානමක් ඇතැයි ජාතික ඩෙංගු මර්දන වැඩ සටහන් සඳහන් කරයි. 22 October 2023
මැතිවරණයේදී රනිල්ට ඡන්ද ලක්ෂ සීයක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ 100 ක් ලබාදී ජනපති පුටුවේ වාඩි කරවීම සඳහා පෙළ ගැසෙන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 22 October 2023
පුරාවිද්‍යාවේ වැඩබලන්න අධ්යක්ෂවරයෙක් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට පත් කරනු ලැබ සිටී. 22 October 2023
කෝටි 60ක ගජමුතු වලාන බාරයට රුපියල් කෝටි 60ක් වටිනා ගජමුතු හයක් විදේශිකයකුට විකිණීමට උත්සාහ දැරූ අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයෙක් පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. 22 October 2023
මන්ත්‍රී විනය රකින කෙටුම්පතක් කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් නිසි ලෙස හැසිරෙන්නේ නැති නම් ඒ පිළිබඳව කටයුතු කරන්නට බලය ලැබෙන කෙටුම්පතක් මේ සදුදා කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 22 October 2023
බීඩි කොළ බද්ද අඩු කරයි බීඩි කොළ සඳහා මෙතෙක් අයකළ ආනයන බද්ද අඩුකර තිබේ. ඒ අනුව ආනයනික බීඩි කොළ කිලොවක් සඳහා මෙතෙක් අය කළ රුපියල් 5000ක ආනයන බද්ද රුපියල් 250 දක්වා අඩුකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 22 October 2023
ලෙබනන් කඩාවැටුණ ගෙඩනැගිල්ලේ සිරවූ ලංකික කත මියගිහින් ලෙබනනයේ මහල් හතක ගොඩනැගිල්ලක මහල් හතරක් කඩා වැටීම හේතුවෙන් එහි හිරවූ පුද්ගලයන් 5 දෙනා අතර සිටි ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇතැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල ජයවීර මහතා ප්‍රකාශ කළේය. 22 October 2023
’කොත්මලේ පොළොව යට ශබ්දයට බිය විය යුතු නෑ’ කොත්මලේ වැවතැන්න ගම භීතියට පත් කරමින් පොළොව යටින් නැගෙන අද්භූත ශබ්දය සම්බන්ධයෙන් ගම්වැසියන්ට බිය විමට හේතුවක් නොමැති බව පේරාදෙණිය විශ්ව විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි . 22 October 2023
ඇත්රජු විදුලි වැටට බිලි සාලියවැව පොලිස් වසමට අයත් නීලබැම්මව්යාපාරයේ කි.මීටර් 5 කණුව, දකුණු ඉවුර ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළදී අද උදෑසන ඇතකු මියගොස් ඇති බව කරුවලස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පැවසීය. 22 October 2023
’ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ ලෝක ශූරතාව ලංකාවේ වෛද්‍ය කණ්ඩායමට ශ්‍රී ලාංකීය ස්නායු විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනය සංවිධානය කරන ලද ’ටූනර්මන්ට් ඔෆ් මයින්ඩ්ස්’ තරඟාවලිය ජයග්‍රහණය කරමින් ලෝක ශූරයන් බවට පත් වී තිබේ. 22 October 2023
හිරේ ඉඳන් ඇවිත් දින හතරයි: අධිවේගයේ වයර් කපා මාට්ටු පුනරුත්ථාපනය වී මීට දින හතරකට පෙර නිදහස් වූ පුද්ගලයකු කඩවත - කුරුණෑගල අධිවේගී පිවිසුම් මාර්ගය දක්වා පාලම් යට ස්ථාපිත කර තිබෙන විදුලි කණුවලට භූගතව යොදා ඇති තඹ සහ ඇලුමිනියම් කම්බි කපමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග අතුරුගිරිය අනු පාලක මධ්‍යස්ථානය කියයි. 22 October 2023
කුඩු කිලෝවක් සමග කතක් මාට්ටු සපුගස්කන්ද ප්‍රදේශයේ කළ වැටලීමක දී ගනේමුල්ල සංජීව යන සංවිධානාත්මක අපරාධ කරුගේ ගෝලයකු වන දැනට ඩුබායි රාජ්‍යය් සිටින නිරෝෂන් ශ්‍රී චමිල් අබේකොන් නැමැත්තා සමග සම්බන්ධතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුන , මාකොළ ප්‍රදේශයේ පදිංචිකාරියක වන 43 හැවිරිදි කාන්තාවකි . 22 October 2023
සය හැවිරිදි දරුවා නුවර වැවට බිලි අනුරාධපුර වන්දනාවේ පැමිණ මව්පියන් සමග නුවර වැවේ දිය නෑමෙන් අනතුරුව ගොඩට පැමිණි හය හැවිරිදි පිරිමි දරුවකු එම වැවේ සොරොව් ඇළට වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 22 October 2023
හපුතලේ- බෙරගල මාර්ගය යළි විවෘතයි ධාරානිපාත වර්ෂාව සමඟ විශාල ගල් පර්වත සමඟ පස් කඳු කඩා වැටීමත් විශාල ජල පහරක් මාර්ගය ඔස්සේ ගලා යාමත් නිසා අවහිර වූ කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර ප්‍රදේශය අද( 22 ) අලුයම වන විට යළි සම්පූර්ණයෙන්ම විවෘත කළ බව බදුල්ල ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 22 October 2023
ගම්පොජ්ජෙන් යාපන පොජ්ජට මංගච්ඡති ඌරුවලිගේ වන්නිල ඇත්තෝ ඇතුලු ආදීවාසීහු පිරිසක් පළමු වතාවට යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වීමට පියවර ගෙන ඇත. 22 October 2023
මීරීයබැද්ද යළි නාය යයි හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද පැරණි නාය ගිය කොටස දෙපස අද( 22 අ) ලුයම සිට නැවතත් නාය යාමට පටන් ගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ඊ. එම්. එල්. උදයකුමාර මහතා පැවසීය. 22 October 2023
කූරුණෑගල පොලීසියෙන් පැන්න සැකකාරිය මෝදරින් අල්ලයි හොරොයින් සමග අත්අඩංගුවට ගෙන කුරුණෑගල පොලිසියේ රඳවා සිටියදී ඉන් පලා ගොස් සිටි සැකකාරියක් මෝදර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට කුරුණෑගල පොලිසිය පවසයි.. 22 October 2023
කොටි 400ක කුඩු සමග පහක් මාට්ටු බහුදින යාත්‍රාවකින් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් කෝටි 400 කට අධික වටිනවා හෙරොයින් මත්කුඩු සමඟ සැකකරුවන් පස් දෙනකු නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එක්ව අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 22 October 2023
සැරයන්ට පාට් දැමූ ව්‍යාපාරිකයින්ට වැඩ වරදී මැල්සිරිපුර පොලීසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණ මාර්ගය හරස් කර ඔහු ගමන් ගත් යතුරු පැදිය බලහත්කාරයෙන් නතර කරගෙන අසභ්‍ය වචනයෙන් බැන වැදීබෙල්ලෙන් අල්ලා පහර දීමට තැත් කළේ යැයි කියන ව්‍යාපාරිකයින් දෙදෙනකුපෙරේදා(21) සැකපිට අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි. 22 October 2023
ගගනගාමීන් අභ්‍යවකාශයට ගෙනියන්න ඉන්දියාව සැරැසෙයි ඉන්දීයාව, ඔවුන් විසින්ම නිපදවූ අභවකාශ යානයකින්, ගගනගාමීන් අභ්‍යවකාශයට යැවීමට සහ ගෙන්වා ගැනීමට සූදානම් වෙයි. එම මෙහෙයුම සිදුවනු ඇත්තේ 2025 වසරේදීය. 22 October 2023
පොහොර ටෙන්ඩරය පමා කළ නිලධාරීන් අමාත්‍යාංශයෙන් දොට්ට පොහොර ටෙන්ඩරය මාස තුනක් ප්‍රමාද කළ නිලධාරීන් දෙදෙනා වහාම කෘෂිකර්ම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. 22 October 2023
අද කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) දහවල් 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 22 October 2023
පලස්තීනුවන්ගේ අයිතිය වෙනුවෙන් අබ්බාස් හඩ නගයි කුමන ආකාරයේ අභියෝග ආවත්, පලස්තීන වැසියන්, ඔවුන් ජීවත් වන භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසා තිබේ. 22 October 2023
ගාසා රෝහලට පහර දුන්නේ හමාස් ගාසා තීරයේ අල් අහ්ලි රෝහලට එල්ල වූයේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරයක් නොව, ඊශ්‍රායලය සමඟ සටන් වදින හමාස් සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාරයක් යැයි ප්‍රංශ බුද්ධි අංශ පවසයි. 22 October 2023
පලස්තීන වෛද්‍ය කාර්ය මණ්ඩලවලටත් පහර දීලා ඊශ්‍රායල ගුවන් හමුදාව ගාසා තීරයේ පමණක් නොව, පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ ද වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් සහ රෝහල් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී. 22 October 2023
ඊශ්‍රායල වැසියන්ට පිටවෙන්න කියයි ඊශ්‍රායල රජය, ඊජිප්තුවේ සහ ජෝර්දානයේ සිටින සිය වැසියන්ට අනතුරු ඇඟවීමක් කර තිබේ. ඒ, වහාම එම රටවලින් ඉවත් වන ලෙසටය. 22 October 2023
අර්බුදය විසඳන්න කයිරෝ නුවර සමුළුවක් හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායලය අතර හටගත් අර්බුදය සාමකාමීව විසඳීමේ අරමුණින්, රටවල් කීපයක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්, විශේෂ සමුළුවක් ඊජිප්තුවේ කයිරෝ නුවරදී පැවැත්විණි. 22 October 2023
දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 20 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (21) පැවැති තරගයේදී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ ලකුණු 229 කින් එංගලන්තය පරාජය කරමින් දැවැන්ත ජයක් ලැබීමට සමත් වූහ. 21 October 2023
කන්තලේ බුදුකුටිවලට හානි කළ අය රිමාන්ඩ් කන්තලේ ප්‍රදේශයේ ස්ථාන හතරක පිහිටි බුදු පිළිම ආවරණ කර ඇති විදුරුවලට හානි කළැයි කියන පුද්ගලයා ලබන නොවැම්බර් 03 දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කන්තලේ මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට නියම කළේය. 21 October 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026