
(යොහාන් භාසුර)
කොරියානු සමූහාන්ඩුවේ තානාපතිනිය, මියොන් ලී මහත්මිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර බලශක්ති සහයෝගිතාවය පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්විණි.
කොරියානු සමූහාන්ඩුව පාවෙන සුර්ය පැනල භාවිතයෙන් හා න්‍යෂ්ටික බලයෙන් මහාපරිමාණයෙන් විදුලිබලය උත්පාදනය කරන බව එහිදී තානාපතිනිය අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.
දෙරට අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සහ න්‍යෂ්ටික විදුලිබල උත්පාදනය තුලින් බලශක්ති සහයෝගිතාවය වර්ධනය කර ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් සහ ඒ වෙනුවෙන් අවශ්‍ය වන තාක්ෂණික හා මූල්‍ය සහය කොරියානු රජයේන් සහ ආයෝජකයන්ගෙන් ගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡාා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙරට බලශක්ති ක්ෂේත්‍රයට කොරියාවත් අතගසයි