
(යොහාන් භාසුර)
රට තුළ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් තැඹිලි සහ කුරුම්බා සඳහා ඉල්ලුම වැඩිවීමෙන් කොළඹ සහ අවට තැඹිලි ගොඩියක මිල රුපියල් 200 දක්වා ඉහළ ගොස් තිබේ.
කොළඹ වරාය පිවිසුම අසළ තැඹිලි වෙළෙඳසැලක තැඹිලි ගෙඩියක් අද (27) රුපියල් 200 කට අළෙවි වූ අතර එම ස්ථානයෙන් විදේශිකයන් වඩාත් උනන්දුවෙන් තැඹිලි මිලදී ගෙන පානය කරන අයුරු ද දැකගත හැකිවිය.
මීට සති දෙකකට පමණ පෙර කොළඹ ප්‍රදේශයේ තැඹිලි ගෙඩියක් රුපියල් 120 ත් රුපියල් 140 ත් අතර මිලක පැවතුණි.
(ඡායාරූපය: ළහිරු හර්ෂණ)

2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ තැඹිලි ගෙඩියක් රුපියල් 200 ට යයි