(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ 2024 - 2026 කාල සීමාව සඳහා ක්‍රියාකාරී සැලැස්ම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සහයෝගීතාවය සඳහා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර 2006-11-17 දින අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.එම අවබෝධතා ගිවිසුමේ විධිවිධාන පරිදි දෙපාර්ශවයේ එකඟතාව මත කෘෂිකාර්මික ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාවට නංවා ඇත.
වියට්නාම සමාජවාදී ජනරජයේ කෘෂිකාර්මික හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතා දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කෘෂිකාර්ම පර්යේෂණ ප්‍රතිපත්ති කවුන්සිලය විසින් එකී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂිකර්මය නංවන්න වියට්නාමය සමග අත්වැල් බැඳ ගනී