(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහරගම හයිලෙවල් පාරේ පැරණි ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් කොටසක් කඩා වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු ගොස් ඇතැයි මහරගම පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ හෝමාගම ගැමුණු මාවතේ අංක 326/ බ් නිවසේ පදිංචිව සිටි සුගත් මාරඹගේ 45 යන අයයි.
මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයන් කීපදෙනෙකු එක්ව පැරණි ගොඩනැගිල්ලක් ජනේලයක් ඉවත් කිරීමට යාමේදී එකවරම ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කොටසක් කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිත්තියක කොටසක් කඩා වැටී පුද්ගලයෙක් මරුට