බිත්ති දෙකක් අතර සිරවූ දැරියක බේරා ගැනෙති විනාඩි 30 ක පමණ කාලයක් කළුතර විදුහලක බිත්ති දෙකකට සිරවී සිටී හත් දැරියක් බේරාගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය අද දහවල් සමත්වූ බව කළුතර දකුණ පොලිසිය පවසයි. 14 August 2023
ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නෑ මෙරට ජනතාව බලය බෙදීමක් මේ අවස්ථාවේදී බලාපොරොත්තු නොවන බවත් ඔවුන්ගේ අපේක්ෂාව රටේ ආර්ථිකය ස්ථාවර කර, ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීම බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (14) පැවසීය. 14 August 2023
රනිල් ලංකාව ලෝකෙට ණය දෙන තැනට ගන්නවා අද ලෝකයෙන් ණය ගන්න රටක් වුවද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයගේ නායකත්වය යටතේ ඉදිරියේදී ලංකාව ලෝකයට ණය දෙන රටක් බවට පත්වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 14 August 2023
සචිත්රගේ විදෙස් ගමන් තහනම් තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (14) නියෝගයක් නිකුත් කළේය. 14 August 2023
හානි වූ ගොයමට ගිනි තැබුවොත් වන්දි නෑ නියඟයෙන් හානි වී ඇති ගොයම් වගාවන්ට ගිනි තැබුවහොත් ඔවුන්ට කිසිසේත්ම වන්දි මුදල් නොගෙවන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ. 14 August 2023
අඹ ගෙඩියක් 95,000 කට වෙන්දේසි වෙයි වවුනියාව ,තවුසිකුලම් ප්‍රදේශයේ කෝවිලක තිබූ වෙන්දේසියක් අතරතුර අඹ ගෙඩියක් රුපියල් 95,000 ක මුදලකට වෙන්දේසි වී තිබේ. 14 August 2023
වර්තමාන ජනාධිපති ජනපතිවරණයත් කල්දානවා දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් ආණ්ඩුවේ මැති ඇමතිවරු කෙසේ ප්‍රකාශ කළත් ජනාධිපතිවරණය නියමිත දිනට පෙර නොපැවැත්වෙන බවත් නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (14) පැවසීය. 14 August 2023
මහවැලි ඉඩම් දේශපාලන-නිලධාරී හිතවතුන්ට හොරෙන් දීලා ජනාධිපති කාර්යාලය ඉඩම් බෙදීම අත්හිටුවීමෙන් පසුවද මහවැලි ඉඩම් කට්ටි 2000 කට වැඩි ප්‍රමාණයක් ඇතැම් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ හිතවතුන්ට හොර රහසේ බෙදාදී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 14 August 2023
තෙල් සංස්ථාවේ 60 පැන්න පිරිසකට සේවා දිගුවක්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන තත්වයක තිබියදී වයස 60 ඉක්මවූ නිලධාරීන් පිරිසකට සේවා දිගු පිරිනැමීමට නිර්දේශ කර ඇතැයි එම සංස්ථාවේ සේවකයෝ පවසති. 14 August 2023
දැරියක දූෂණය කළැයි පහරදී මරලා යාපනය, කල්වියන්කාඩු, ජි.පි.එස් ක්‍රීඩාංගණය අසල ගොඩනැගිල්ලක් තුළ පුද්ගලයකුට පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයදෙනකු අත්අඩංගුවටගත් බව යාපනය පොලිසිය කියයි. 14 August 2023
කෑගල්ලේ පුංචි පවුලකට වස ශරීරගත වෙලා? රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ පවුලක සිව් දෙනකු වස වර්ගයක් ශරිර ගත වීමෙන් අද පෙරවරුවේ මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. 14 August 2023
ඔට්ටු අල්ලා රේස් පදින්න ගිය 9කට වැඩ වරදී මුදල් ඔට්ටුවට යතුරුපැදි රේස් පැද්ද තරුණයන් නව දෙනෙකු අද(14) අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි 14 August 2023
නියං රකුසා සත්ව පාලනයටත් දත නියවයි උග්‍ර නියඟය සහිත කාලගුණික තත්ත්වය සත්ව පාලන කටයුතු සඳහා දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි ගොවීහු ප්‍රකාශ කරති. 14 August 2023
ලොව වසඟ කළ කෘත්‍රිම බුද්ධි යුවතිය 19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ. 14 August 2023
බිරිය ගේතුළ සිරකර ගෙට ගිනි තියලා සිය බිරිඳ නිවස තුළ සිරකර නිවසට ගිනිතැබූ පුද්ගලයකු අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි . 14 August 2023
කොත්තු බාස්ට පාට් දැමූ පොලීසියේ තුනක් ගෙදර මඩකලපුව නගරයේ පිහිටි හෝටලයක කොත්තු සෑදීමේනිරතව සිටින 23 හැවිරිදි තරුණයකුගෙන් රුපියල්6,500මුදලක් කොල්ල කෑවේ යැයි කියන එරාවුර් පොලීසියේ රාජකාරි කරන නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 14 August 2023
යාල වැව් කෘතිමව පුරවයි පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය යාල ජාතික වනෝද්‍යානයටද තදින් බලපෑම් එල්ල වි ඇති හෙයින් වන සතුන්ගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට බවුසර් මගින් ජලය රැගෙන ගොස් කුඩා දිය කඩිතිවලට යෙදිම මේ දිනවල සිදු කරන බව වනජීවී නිළධාරීහු පවසති. 14 August 2023
ලොව දිගම කාන්තා රැවුලට ඇමෙරිකාවෙන් ගිනස් වර්තාවක් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ 38 හැවිරිදි එරින් හනීකට් නැමැති කාන්තාව ලොව දීර්ඝතම කාන්තා රැවුල සඳහා වූ ලෝක වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 14 August 2023
වැලිමඩ කාබනික පොහොර ඩුබායි යයි වැලිමඩ උළුගලවත්ත කාබනික ඝන පොහොර මධ්‍යස්ථානය මගින් මාසිකව කාබනික පොහොර මෙට්‍රික් ටොන් 5000ක් අපනයනය කිරීමේ කටයුතු අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 14 August 2023
මාතලේට දින තුනක් දුම්රිය නෑ මහනුවර _මාතලේ අතර දුම්රිය ධාවනය ලබන 18 දා මධ්‍යම රාත්‍රියේ සිට 21 දා අලුයම් 4.00 දක්වා අත්හිටුවීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 14 August 2023
බන්ධනාගාර නියාමකට බසයේදී වෙඩි තියන්න ගිය 3ක් අල්ලයි වැලිගම නගරයේදී නගරයේ දී ලංගම බස් රථයක් තුළ සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ට වෙඩි තැබීමට උත්සාහ කර යකඩ පොලු වලින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන තිදෙනෙකු රහස් පොලීසියේ මනුෂ්‍ය ඝාතනසංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 14 August 2023
පළාත් දෙකකට සුළු වර්ෂාවක් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 August 2023
රිය අනතුරින් අටක් රෝහලේ බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදිය ප්‍රදේශයේ දී පුද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් අට දෙනකු රෝහල් ගත කර ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි. 14 August 2023
ඉරානයේ මුස්ලිම් පල්ලියකට අයි.එස්. ප්‍රහාරයක් ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි. 14 August 2023
කපා කොටා එක්දරු පියා මරලා තියුණු ආයුධවලින් කපාකොටා අද අළුයම එක්දරු පියකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි . 14 August 2023
කලම්බු පිලේ තුන්වැනි ජයෙන් තරගාවලිය තවත් උණුසුම් වෙයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයෝ ලකුණු 9 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ. 14 August 2023
රෝද තුනේ තරගය විඩියෝ කළ තරුණයා විදුලි කණුවක ගැටී මරුට මුදල් ඔට්ටුවට පැවැත්වූ ත්‍රිරෝද රථ රේස් තරගයක් යතුරුපැදියකින් යමින් වීඩියෝ ගත කරමින් සිටී තරුණයන් දෙදෙනෙකු ආලෝක විදුලි කනුවක ගැටීමෙන් එක් තරුණයකු මියගොස් ඇති බවත් තවත් තරුණයකු බරපතළ තුවාල ලබා ඇති බවත් පානදුර දකුණ පොලිසිය පවසයි . 13 August 2023
කුමාරි ඇල්ල කුමාරයෙක් බිලි ගනී හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ලේ දිය නෑමට ගිය තරුණයන් 14 දෙනකුගෙන් යුත් කණ්ඩායමකින් එක් අයකු අද (13) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 13 August 2023
විද්‍යුත් බස් ළඟදීම එනවා විද්‍යුත් කාඩ්පත භාවිත කර ගමන් කළ හැකි බස්රථ ධාවනය ඉදිරියේදී ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (13) පැවසීය. 13 August 2023
ඉපදුණු හැටියේ බිළිඳා බිම වැටී මරුට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සූතිකාගාරය තුළ දී ප්‍රසූත කළ දරුවකු බිමට වැටී මිය ගොස් ඇතැයි කියන සිද්ධියක් අද වාර්තා විය . 13 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026