(යොහාන් භාසුර)

බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 කින් යුත් ශ්‍රී ලංකා සංචිතයක් නම් කර තිබේ.


ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම හෙට (29) අළුයම බංග්ලාදේශ බලා පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය:

වනිඳු හසරංග (නායක), චරිත් අසලංක (උප නායක), කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, මහීෂ් තීක්‍ෂණ, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඩිල්ෂාන් මධුසංඛ, නුවන් තුෂාර, මතීෂ පතිරණ, අකිල ධනංජය, බිනුර ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ජෙෆ්රි වැන්ඩසේ