සමනල වැව මතුපිට සූර්ය බලාගාරයක් සමනල වැව ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 24 October 2023
එස්.ටි.එෆ් කොස්තාපල්වරුන්ට පාට් දැමූ 4ක් අල්ලයි හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුඅත්අඩංගුවටගැනීම සඳහා රඹුක්කන තිස්මල්පොල ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනකුට අතින් පයින් සහ පොලු වලින් පහර දී එක් නිලධාරියෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළේ යැයි කියනඑකම පවුලේකාන්තාවන් දෙදෙනකු සහ දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව එම බළකාය පවසයි. 24 October 2023
මෝටර් වාහන පනත සංශෝධනයට මෝටර් වාහන පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 24 October 2023
දිවයින පුරා අද සවසත් තද වැසි දිවයිනේ බොහෝ පළාත්වල තැනින් තැන අද පස්වරු 1.00 ට පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි 24 October 2023
සිව්දරු මව මැරූ සැමියාගේ සිරුර ගසක එල්ලෙයි පූගොඩ මණ්ඩාවල හිලේරියන් ෆාම් ප්‍රදේශයේ නිවසකදී සැමියා බිරිඳගේ ගෙල කපා ඝාතනය කොට සැමියා ද එල්ලී සියදිවි නසා ගෙන ඇතැයි පූගොඩ පොලිසිය කියයි. 24 October 2023
කුඩු කිලෝ 200ක් සමග ධිවරයෝ පහක් මාට්ටු මත්ද්‍රව්‍ය කිලෝ 200 තොගයක් රැගෙන මෙරට බලා යාත්‍රා කරමින් තිබූ බහුදින යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී ශ්‍රී ලාංකික ධීවරයින් පස්දෙනකු සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 24 October 2023
රැකියා සිහිනය බොඳ කළ මේජර් අත්අඩංගුවට ඇමෙරිකාවේ රැකියාවලට යවන බව පවසමින් සිය බිරිඳ සමග එක්ව රුපියල් ලක්ෂ 42 කට ආසන්න මුදලක් වංචා කළ බව කියන සිද්දියක් සම්බන්දයෙන් සැකපිට යුද හමුදාවේ මේජර් වරයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය කියයි . 24 October 2023
යතුරුපැදි මාරයා එක්දරු මව බිලි ගනි සිය මවගේ රුධිර සාම්පල් වාර්තාවක් රැගෙන පදික මාරුවෙන් ගමන් කරමින් සිටි 36 හැව්රිදි එක්දරු මවක යතුරුපැදියක ගැටී මියගොස් , යතුරුපැදිකරු තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 24 October 2023
කොතලාවල මහතාගේ මරණය සෙම නරක් වීමෙන් සිදු වූවක් ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි . 23 October 2023
කොතලාවලගේ මරණය ගැන නෑනා පරික්ෂණයක් ඉල්ලයි සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බැවිත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකරන ලෙසට සිසිලියා කොතලාවල මහත්මිය ගේ නැගණිය ඉල්ලීමක් කර ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 23 October 2023
‘‘තාත්තාගේ මඟ පුතා යා යුතුයි‘‘ සෞඛ්‍ය ක්ෂේත්රයේ ක්‍රියාත්මක වන දූෂිත වළල්ලට හසු නොවී සෞඛ්‍ය ක්ෂේත්රයේ ගැටලු විසඳීමට ඔහුගේ පියා වූ හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඞ් පතිරණ මහතා මෙන් සෘජු තීරණ ගනිමින් අපක්ෂපාතීව වෛද්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. 23 October 2023
ලංවිම ප්‍රතිව්‍යුහගත කරන යෝජනාව කැබිනට් මණ්ඩලයට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 23 October 2023
ගිනි අවියක් සමග කතක් අල්ලයි මිලිමීටර් 9 වර්ගයේ විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක් එම ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සමඟ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි. 23 October 2023
‘‘බෙල්ලෙන් අල්ලන්න කලින් සෙරෙප්පුව ගත්තා නම්‘‘ සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා බෙල්ල තද කළ අවස්ථාවේදී තමාට සෙරෙප්පුව ගලවා ගැනීමට හැකිවුණා නම් වෙන දේ බලා ගැනීමට තිබූ බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 23 October 2023
කුඩු ලොක්කකු ඩුබායිහිදි අල්ලයි ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැලකෙන ශ්‍රී ලාංකිකයකු ඩුබායි රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි එම රටෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 23 October 2023
රාජ්‍ය ආරක්ෂක ඇමැති මානව හිමිකම් කොමිසමේ දොසක් දකී අරගලය අවස්ථාවේදී රඹුක්කන ප්‍රදේශයේ තෙල් බවුසර් දෙකකට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිසට වෙඩි තබා ජනතාවගේ ජීවිත බේරා බේරා ගැනීමට කටයුතු කළ පොලිස් නිලධාරින්ට ප්‍රශංසාව පුද කරනු වෙනුවට ඔවුනට දඬුවම් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කිරීම ලජ්ජා සහගත බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට ලිපියකින් දැනුම්දී ඇත. 23 October 2023
විදුලි බිලට පන්නිපිටියේ විරෝධයක් විදුලි බිල වහා පහත හෙලීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සංවිධානය කළ පා ගමන හා විරෝධතා පෙළපාළියට දෑස බාධා කිරීමත් සමඟ කොළඹ අවිස්සාවේල්ල හයිලෙවල් මාර්ගය දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. 23 October 2023
කොල්ලකල්ලියක පහක් අත්අඩංගුවට ව්‍යාපාරිකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඝාතනය කරන බවට තර්ජනය කර මුදල් ලබාගැනීමේ නිරත සංවිධානාත්මක කල්ලියකට අයත් පුද්ගලයන් පස්දෙනකු තියුණු ආයුධ හා අත්බෝම්බ සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 23 October 2023
විදුලි බිල අඩු කරන්න බිලියන 13ක් උපයන හැටි වජිර කියයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි පමණක් ඉදිරිපත් වුවහොත් ජනපතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය හෙයින් ජනපතිවරණයට වැයවෙන බිලියන 13 ක මුදල විදුලි ගාස්තු අඩු කිරීම සඳහා යොදා ගැනීමට හැකි බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 23 October 2023
යුද්ධය ඇති - පාප්තුමා කියයි ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර හටගත් යුද ගැටුම වහා නවත්වන්නැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා යළිත් වරක් දෙපාර්ශ්වයෙන්ම ඉල්ලීමක් කර තිබේ. 23 October 2023
ලොව හැමතැනම සිටින යුදෙව්වෝ ඊශ්‍රායලයට එනවා ලොව දසත විසිරී සිටින යුදෙව්වන් මේ වනවිට ඊශ්‍රායලය බලා පැමිණෙමින් සිටින බවත්, ඔවුන් ඊශ්‍රායලයට පැමිණෙන්නේ හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනට එක්වීමට බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 23 October 2023
තෝමස් අල්වා එඩිසන්ගේ අවසන් හුස්ම ප්‍රදර්ශනයට විදුලි බල්බය සොයා ගත්තේ කවුරුන්දැයි ඇසුවොත්, එම පැනයට පිළිතුර තෝමස් අල්වා එඩිසන් ය. ඇමෙරිකන් ජාතික තෝමස් අල්වා එඩිසන් ප්‍රකට විදුලි බල්බය සොයා ගැනීම නිසාම නොවෙයි. 23 October 2023
දේපොළ සොරා ගන්නා යුවළක් දැලේ නිවාස වලට හොර රහසේ ඇතුළු වී දේපොළ සොරා ගෙන යෑමේ නිරතව සිටියේ යැයි කියන අඹුසැමි යුවළක් හොරොව්පතාන පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 23 October 2023
සාදය මරණයෙන් කෙළවර වෙයි කල්පිටිය කන්දකුලිය කුඩාව ආසිරිගම ප්‍රදේශයෙ නිවසක සාදයක් අතර ඇතිවු බහින් බස්විමකින් පසු කල්පිටිය සංචාරක පුරවරයෙ දක්ෂ සරුංගල් ක්‍රීඩාවේ නිරත පුහුණු කරුවෙකු ඝාතනයට පත්වි ඇති බව කල්පිටිය පොලිසිය කියයි. 23 October 2023
රේගුවේ කෝටි 5800ක් නැතිවෙලා විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් කෝටි 5800 (බිලියන 58) ක බදු ආදායමක් ශ්‍රී ලංකා රේගුවට අහිමිවී ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි. 23 October 2023
‘‘සීනි - පරිප්පු බදු අඩුකිරීමෙන් ලොකු ආදායමක් අහිමි වෙලා‘‘ සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 50 ක බද්ද හා පරිප්පු ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා පැවති රුපියල් 10 බද්ද ශත 25 දක්වා අඩු කිරීම නිසා මේවනවිට රජයට රුපියල් කෝටි දසදහසක පමණ ආදායමක් අහිමි වී ඇතැයි ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ. 23 October 2023
පැහැරගෙන යමින් සිටි ව්‍යාපාරිකයා වාහනයෙන් පැනලා කල්පිටිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ දී මෝටර් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කල්ලියක් විසින් පැහැර ගත් කෝටිපති මාළු ව්‍යාපාරිකයා කොට්ටුකච්චිය ප්‍රදේශයෙදී පැහැර ගෙන යමින් තිබු මෝටර් රථයෙන් පැන දිවි බේරා ගෙන ආණමඩුව පොලිසියට පැමිණ ඇති බව කියයි. 23 October 2023
ඊශ්‍රායලයෙන් පලස්තීන රෝහලක් අසලට ප්‍රහාර ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පලස්තීනයේ අල් කුඩ්ස් රෝහලේ සංචාරයක් සිදු කරන අතර තුර ඊශ්‍රායල හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ එම රෝහල ආසන්නයේ පිපිරීම් දෙකක් සිදුවන අයුරු දැක්වන වීඩියෝවක් පලස්තීන රතු අඩසඳ සංවිධානය සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ. 23 October 2023
කටාර් සිට පැමිණි ගෘහ සේවිකාවක් ගුවන් යානය තුළම මිය ගිහින් කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාළය නිමා කර , ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී , ගුවන් යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය . 23 October 2023
ඊශ්‍රායල ප්‍රහාරවලින් පැය 24ට 400ක් මරුට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කිරීමෙන් පසුව ගතවූ පැය 24 ක කාලය තුළ පලස්තීන වැසියන් 400 දෙනෙකු මියගොස් ඇත. 23 October 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026