(ගයාන් සූරියආරච්චි)
පොලිස් නිලධරියෙකු රාජකාරි විෂය පථය තුළ සිදුකරන ලද ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් යම් නීතිමය රාමුවකට කොටුවුව හොත් ඒ සදහා නීති ආධාර ලබාදීම සදහා නීති සහන යෝජනා ක්‍රමයට පොලිස්පතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඉකුත් 2022 ජූනි මාසයේ මහජන ආරක්‍ෂක අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වසරේ ජූලි මස 04 දින පැවැත්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැති හිමිවී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක කෙනෙකුට සිවිල් ඇඳුමෙන් සැරසී සිටින පොලිස් නිලධාරියෙක් වෙඩි තබා මැරුවොත්, ඇයි නිලධාරියටත් මේ සහනය ලැබෙනවද?