IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට

ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි.

ඊශ්‍රායල හමුදා පවසන ආකාරයට ඔවුන් මෙම පිරිසට වෙඩි තබා ඇත්තේ හමාස් සටන්කතාමීන් ඒ අතර සිටි බැවිනි. පලස්තීන පාලන අධිකාරිය චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායලය සිවිල් වැසියන් අමු අමුවේ ඝාතනය කළ බවටය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (4)

ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට

චන්දන Friday, 01 March 2024 07:06 AM

ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් මානව හිමිකම් සංවිධාන නිදි....ලංකාව ට වාතයක් පිටවුනත් උන්ට ඇහෙන්නෙ ඔලුවට හෙන පාත් වුනා වගේ.

:       1       13

Bernard Dharmatileke Friday, 01 March 2024 07:39 AM

ඊශ්‍රායල් හමුදාව කියන්නේ නූගත් මෝඩයෝ නැත්නම් කෑම ගන්න පොරකන මිනිස්සුන්ට වෙඩි තියනවද .යුදෙව්වන් මිහිපිටින් නැති වේවා

:       2       12

Perera Friday, 01 March 2024 08:07 AM

ඔම්ලට් එකක් හදන්න බිත්තරයක් කඩන්නේ නැතුව බැහැ

:       13       0

Manjula Friday, 01 March 2024 04:59 PM

මේ Israel අය මහ නරකාදියෙන් ආව යක්ෂයෝ වගේනේ... හරිම අමානුෂිකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site