IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආණමඩුවේ බලපත් නැති ෆාමසියකට මුද්‍රා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

වසර අටකට ආසන්න කාලයක් නිසි බලපත්‍රයක් නොමැතිව ඖෂධ අලෙවි කළ ආණමඩුව නගරයෙ ප්‍රසිද්ධ ෆාමසියකට මුද්‍රා තබා එහි තිබු ලක්ෂ පහකට ආසන්න ඖෂධ තොගයක් සිය බාරයට ගත් බව ජාතික ඖෂධ නියාමන අධිකාරීයඅද (28 )පැවසිය.

මෙසේ මුද්‍රා තබා අදාල ඖෂධ තොගය අත් අඩංගුවට ගැනුනේ ආණමඩුව මූලික රෝහල ආසන්න පිහිටි ෆාමසියකටය.

මෙම ස්ථානය කලින් අදාල ඖෂධ අලේවි කිරීම හා ගබඩා කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන තිබු නමුත් වසර අටකට ආසන්න කාලයක් එම ස්ථානයෙ හිමිකරුවන් විසින් බලපත්‍ර ලබා ගැනිම පැහැර හැර තිබු බව ජාතික ඖෂධ නියාමන අධිකාරීය පවසයි.



අදහස් (1)

ආණමඩුවේ බලපත් නැති ෆාමසියකට මුද්‍රා

Lalla Wednesday, 28 February 2024 02:24 PM

නියාමනය දොයි.. ඒකයි ප්‍රශ්නය... කලකට පස්සේ නින්දෙන් ඇහැරලා ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site