(සමන් පාලිත නානායක්කාර)
බඹර ප්‍රහාරයකට ලක්වූ හල්දුම්මුල්ල බත්ගොඩවත්ත ප්‍රදේශයේ පාසල් දරු දැරියන් දස දෙනකු අද( 28) සවස හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුලත් කළ බව හපුතලේ පොලිසි පැවසීය.
හල්දුම්මුල්ල බත්ගොඩ ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුවියන් පිරිසක් මෙසේ බඹර ප්‍රහාරයකට ලක්වී තිබේ.
පාසලේ සවස පැවති අමතර පන්ති වලට සහභාගී වී නිවෙස් බලා එමින් සිටි සිසු සිසුවියන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd