අල්ලස් කොමිසම පත් කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.එම්.එන්.පී.ඉද්දවල මහතා පත් කර තිබේ. 28 December 2023
සරසවි ඇදුරෝ අටසීයක් රට දාලා ගිහින් ආර්ථික ගැටලු හේතුවෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අටසීයකට වැඩි පිරිසක් මේ වසරේදී රට අතහැර ගොස් ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසීය. 28 December 2023
සැරයන්ට ගලකින් ගසා පනින්න ගිය කුඩු ජාවාරම්කරු කොටුවෙයි දෙමටගොඩ ලක්හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණය වටලා සිදුකළ ක්ෂණික යුක්තිය මෙහෙයුම අතරවාරයේදි පොලිස් සැරයන් වරයෙකුගේ හිසට ගල් පහර එල්ල කර පලායාමට තැත් කළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඇතුළු පුද්ගලයන් 53 ක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පැවසීය 28 December 2023
යළි මුව ආවරණ දැම්මාට වරදක් නෑ යළි මුව ආවරණ පැළදීමේ වරදක් නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 28 December 2023
පොලීසියට පාට් දැමූ 5ක් අත්අඩංගුවට විශාල පිරිසක් බලා සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ට පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගණය අසලදී යකඩ පොල්ලකින් අමානුෂික ආයුරින් පහරදී බරපතල තුවාල සිදුකළ තීරෝද රථ රියදුරකු ඇතුළු පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 December 2023
ව්‍යාඝ්‍රයා බලන්න බුරුතු පිටින් ඇවිල්ලා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, ඇට්කොනා නමැති කුඩා ගම්මානයේ වැසියන් උදෑසන අවදි වූයේ මහත් පුදුමයෙන් සහ කලබලයෙන් යැයි ඉන්දීය මාධ්‍ය උපුටා දක්වමින්, ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි. 28 December 2023
ගම්පහ රෝහලෙනුත් කොරෝනා මරණයක් රෝග තත්ත්වයක් මත ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන ලද රෝගියෙකු මිය යාමෙන් අනතුරුව කළ පරීක්ෂණයේදී ඇයගේ මරණයට හේතුව කොවිඩ් නියුමෝනියා තත්ත්වයක් බව අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 28 December 2023
යාපනය අර්තාපල් තොගය වැනසුනේ හරියට ගබඩා නොකිරීමෙන් යාපනයේ කුප්පවේලි ප්‍රදේශයේ ගබඩාවක බීජ අර්තාපල් මෙට්‍රික් ටොන් 21ක් භාවිතයට ගත නොහැකි අයුරින් දිලීර වර්ධනය වී තිබූයේ ඒවා නිසි පරිදි ගබඩා නොකිරීම නිසා බව අදාල සිද්ධිය පිළිබඳ විමර්ශන වාර්තාවෙන් නිගමනය කර තිබේ. 28 December 2023
ගසක් කඩා වැටී දෙකක් රෝහලේ නොර්වුඩ් ඉන්ජස්ට්‍රි තේ වත්තේ බීරට් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් දෙදෙනෙකු මතට ගසක් කඩා වැටිමෙන් අද(28) බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 28 December 2023
මාරවිල මුහුදේ අතුරුදන් වු සිසුවාගේ සිරුර හමුවෙයි මාරවිල - මූදුකටුව ප්‍රදේශයේදී මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර අද(28 ) පෙරවරුවේ එම ස්ථානයටම ගොඩ ගසා තිබියදී ප්‍රදේශයේ ධීවරයින්ට හමුවු බව මාරවිල පොලසීය කියයි. 28 December 2023
අගමැති නෙදන්යාහු හිට්ලර්ට දෙවැනි නෑ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හිට්ලර්ට සමාව බව තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් පවසයි. 28 December 2023
පුටින්ගෙන් මෝදිට ඇරැයුමක් රුසියාවේ නිල සංචාරයකට එන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර තිබේ. 28 December 2023
පතුරොම් පෙට්ටි හයක් මුලතිව් ඉඩමකින් ගොඩට මුලතිව් පොලිස් වසමට අයත් වලයාන මඩම් ප්‍රදේශයේ වලලා තිබු ටි-56 ගිණි අවි වලට යොදන පතුරම් 750 බැගින් අසුරා ඇති පෙට්ටි හයක් සොයා ගැනීමට පොලිසිය සමත්වුහ. 28 December 2023
සුපිරි නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මරුට ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය. 28 December 2023
’යුක්තිය’ තවත් 1400 ක් අත්අඩංගුවට ගනී නත්තල් නිවාඩුවෙන් පසුව ’යුක්තිය’ මෙහෙයුම නැවත ආරම්භ කළ ඊයේ (27) රට පුරා මෙහෙයුම්වලදී සැකකරුවන් 1422 ක් අත්අඩංගුවට ගත් බවත් ඉන් සැකකරුවන් 35 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය. 28 December 2023
රන් මාල කොල්ල කල්ලියක් පොලිස් දැලේ කොල්ල කන ලද තීරෝද රථයකින් ගොස් රන්මාල කොල්ලකා ඒවා විකිණීම සඳහා පිටකොටුව හෙට්ටිවිදියට පැමිණ සිටි තිදෙනෙකුගෙන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 28 December 2023
කැකිරාවේදී දුම්රියට අලියෙක් බිලි ගනේවල්පොල වනසත්ව අඩවියට අයත් කැකිරාව නෙල්ලියගමදී අද (28) අලුයම දුම්රියේ ගැටීමෙන් තවත් වන අලියෙකු මිය ගොස් තිබේ. 28 December 2023
බෙහෙත් ගන්න රෝහලට යද්දී අලියෙක් ගහලා හම්බන්තොට මහ රෝහලට බෙහෙත් ගැනීමට උදෑසනින් මහ මඟට පැමිණි පුද්ගලයෙකුට වල් අලියෙක් පහර දීමෙන්ජීවිතක්ෂයට පත්ව ඇති බව ලුණුගම්වෙහෙර පොලිසිය කියයි. 28 December 2023
සැරසූ යාත්‍රාවක් වඩමාච්චි වෙරළ තීරයට ගොඩ ගහලා යාපනය වඩමාච්චි නැගෙනහිර උඩුත්තුරෙයි ප්‍රදේශයේ වෙරළ තීරයට සැරසිලි කරන ලද යාත්‍රාවක් වැනි යමක් ගොඩ ගසා ඇති බව එම ප්‍රදේශයේ ධිවරයෝ කියති. 28 December 2023
අද දිනයේ තැනින් තැනට තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 28 December 2023
බදුල්ලට මහ වැසි:මාර්ග රැසක් අවහිර වේ පවතින වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අද 28 අලුයම සිට බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග කිහිපයක් පස්කදු සහ ගස් කඩා වැටී අවහිර වී ඇතැයිද කණ්ඩියක් කඩා වැටී බදුල්ල තල්දෙන නිවසකට හානි වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය. 28 December 2023
‘‘පක්ෂ ගණනාවකින් ආරාධනා ලැබුණා‘‘ ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය. 27 December 2023
‘‘රජයට හරිහැටි දැක්මක් නෑ‘‘ වැට් බදු ආදී අධික බදු බර පටවා රටේ බහුතර ජනතාව දරිද්‍රතාවට පත් කිරීම නිසා රටේ තරුණ පරපුර නන්නත්තාර වී ඇතැයි විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 27 December 2023
බෙහෙත් වංචාවේ ලොක්කෝ එළියේ:පොඩ්ඩෝ ඇතුලේ “ඇමැති කිව්වා මං කළා” යැයි ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියේ පළමු සැකකාර, ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුගේ නීතිඥ ජාලිය සමරසිංහ මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ ඊයේ (27) පැවසීය. 27 December 2023
රටේ පවුල් 1,32,0000 ආදායම ලෙල්ලටම බැහැලා නිදහසින් පසුව ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට මෙරට පවුල් සියයට 60.5 ක මාසික ආදායම පහළ ගොස් ඇතැයි නවතම සමීක්ෂණයකින් අනාවරණය වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 27 December 2023
මාරවිල මුහුදේ සිසුහු සිව් දෙනෙක් ගසාන යති:තුනක් බේරා ගැනේ මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනකු අද සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනකු බේරා ගෙන ගැනිමට ධීවරයන් ඇතුළු පිරිසක් සමත්වි ඇති නමුත් එක් සිසුවකු මේ වන විටත් අතුරුදහන් වී ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි. 27 December 2023
ඌරු උණ වයිරසය සහිත ඌරු මස් තොගයක් හමුවේ දිවයිනේ ප්‍රසිද්ධ ආයතනයකට අයත් වැලිසර ශීත ගබඩාවක ගබඩා කර තිබූ ඌරු උණ වයිරසය අඩංගු බවට තහවුරු වූ සොසේජස් ඇතුළු මස් නිෂ්පාදන තොගයක් අද (27) විනාශ කළ බව පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය සංජික පෙරේරා මහතා පැවසීය. 27 December 2023
කොළඹ යුගයේ ’’වයෝවෘද්ධම කවිය’’ මිලින වෙයි කොළඹ යුගයේ දෙවැනි කවි පරපුරේ මේ වන විට ජීවත්ව සිටි වයෝවෘද්ධම කවියා වූ කිවිපති, කලා භූෂණ කිරලගහවෙල මාර්ටින් ජයවර්ධන කිවිඳු අභාවප්‍රාප්ත විය. 27 December 2023
මත් පොවා සුරූපිනියන් විකුණලා සුරූපි තරුණියන්ට මත්ද්‍රව්‍ය ලබාදී මුදලට අලෙවි කිරීමේ ජාවාරමක් කළ පුද්ගලයකු දෙහිවලින් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 27 December 2023
චූන් පාන් අස්සේ කසිප්පුත් බෙදලා ත්‍රී රෝද රථයකින් පාන් සහ බනිස් විකුණන මුවාවෙන් නීති විරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු චුන් පාන් රියදුරකු මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය සඳහන් කරයි. 27 December 2023
ඕස්ට්‍රේලියා ණය වාරිකය ගැන විමර්ශණයක් ඕස්ට්‍රේලියා ණය වාරිකයක් ලෙස ගෙවූ ඩොලර් මිලියන 2.5 ක් හෙවත් රුපියල් ලක්ෂ 8,000 කට අධික මුදලක් අස්ථානගතවීමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂා කිරීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරුන් දෙදෙනකුගෙන් ය.. 22 April 2026