(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා කොළඹ දිසා අධිකරණය හමුවේ අද(14) නඩු පැවරීය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සරත් ඒකනායක,අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඇතුළු පස්දෙනෙකු නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වැඩිය හොඳ නැද්ද රටට-ලෝකෙට වර්චස් නොවී දිසා අධිකරණ ශාඛාවක් ඔය පක්ෂ කාර්යාලය ඇතුළෙම දාගත්තනම්. සමහරක්විට විජයදාසට කිව්වනම් වැඩේ ටකස් ගාල කරගන්නත් තිබුණා....
තමන්ගේ පක්ෂය හදා ගන්න බැරි එවුන් එනවා රට හදන්න