(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තෙල් සංස්ථාවේ ජෙට්.කේ.වන් ඉන්ධනවලට වැරදි බටයක් ගැසීම හේතුවෙන් ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගොස් ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (14) පැවසීය.
ඒ ගැන සෙවීමට ගොස් එහි විදුලි පද්ධතියටද හානි සිදුවී ඇතැයි ඔහු සඳහන් කළේය.
ජයසේකර මහතා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය
තෙල් සංස්ථාවේ ජෙට් කේ වන් ඉන්ධනවලට වැරදි බටයක් ගහලා ඉන්ධන ලීටර් 60,000ක් අපතේ ගිහිල්ලා තියෙනවා කියලා අපිට ආරංචියි.ඒ ගැන හොයන්න ගිහිල්ලා විදුලි පද්ධතියටත් හානි වෙලා තියෙනවා. ඒක වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන කාරණයක් තියෙන්නේ. දිගින් දිගටම මේ වගේ දේවල් සිද්ධ වෙනවා.
විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා
එතුමා කියන දේ මම දැනගෙන හිටියේ නෑ. මම දැනුවත් කරලා නෑ. සොයලා බලලා කරුණු වාර්තා කරන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කඩාකප්පල්කාරී වැඩක් වෙන්න පුළුවන් බොහෝ දුරට. කෝකටත් ජේවීපී යූනියන් කාරයෝ ගැන සෙවිල්ලෙන් හිටියොත් හොඳයි.
විතාන, දොස්තර කෙනෙක් හමුවෙන්න, ගෙදර අවට ගැනත් තමන්ගේ නෝනා දරුවෝ ගැනත් සැළකිල්ලෙන් ඉන්න. විශේෂයෙන් නෝනාට කියන්න තවත් ළමයි මේ රටට බරක් කියල, කඩාකප්පල්කාරි ජෙප්පො හැමතැනම.
කව්ද මේ කාංචනගෙ අමුඩෙ කැතකළේ ජෙප්ප යොයන්න විතාන, මහත්තයෝ , මොකද සිංහ සෙයියාව සුනඛ වෙලාද?
මේවා හිතමතා කරන ව්‍යාපාර.තෙල් ලීටර්. 60,000 මුන් පිට විකුණලා . මුන්ගේ හොරකම උපරිමයි . ඒ උනාට සමිති කරයෝ ටික ගහන්නේ උන් සර්ව සම්පුර්ණ උන් වගේ
කාංචනා ඕක මිලෙන් බැලන්ස් කරනව.. කලු කඩ මුදලාලි දන්නවා කරන්න ඕන දේ.
අනියම් සම්බන්ධයක්…….
සෙනෙවිරත්නයි හෆීලුයි අපිට ජේවීපී එක ගැන බබා උක්කුං කතා කියන්න එනවා. ඉතිහාසයේ මේ රටේ මොකක් හරි කඩාකප්පල්කාරී විනාශකාරී වැඩක් උනාද ඒක පිටුපස්සේ ජේවීපී එක හිටියා කියන එක කියන්න අමුතුවෙන් අටුවා ටීකා ටිප්පනී ඕනා නෑ එහෙම කියන්න බයකුත් නෑ. ලාල්කාන්ත වගේ නයකයොත් ඒ බව ප්‍රසිද්ධියේම කියනවා.
අවුලක් නෑ අපි ගෙනාවානේ