
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලෝක නායකයන් හා සංවිධාන එක්ව වහාම පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සඳහා කඩිනම් පියවරක් ගැනීමට රටක් ලෙස ලෝකයට බල කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පලස්තීන භූමියේ සිදුවෙන ජන සංහාර නතර කරන්නැයි අවධාරණය කරමින් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.
දුෂ්කර අවස්ථාවේ කළ හැකි මැදිහත්වීම කරමින් පලස්තීන ජනතාවට තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් කටයුතු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.
පලස්තීන ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් හඬක් නගන්නට තමාට හැකියාව ලබන බව ද හිටපු ජනාධිපතිවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් නම් හොඳටම ෂුවර් පොහොට්ටුවෙන් ජොකියෙක් ජනාධිපතිවරණයට එන විත්තිය...
චීයා!! ලංකාවේ මුස්ලිම් චන්ද වලට කෙල හලන හැටි..? අහක හිටපු ඊශ්‍රායල් ජාතිකයින්ට, හමාස් සංවිධානය මුලින්ම පහර දුන්න කියලා සමහරක් හින්ගලයින්ට අමතක උනාට, මේ ලෝකයේ යුක්ති ගරුක ජාතීන්ට ඒක තාමත් මතකයි...තමන්ගේ රටට ජලය හා විදුලිය සපයන රටට තමයි ඔවුන් එලෙස පහර දුන්නේ... පලස්තීනය වටේම තියන මුස්ලිම් රටවල් යුද්ධය ආරම්භයේදීම ඔවුන්ගේ රටවල් වල දේශ සීමා වසා දැමුවා... මැදපෙරදිග රටවල අන්තවාදී මුස්ලිම් කණ්ඩායම් ඔවුන්ගේ පටු අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් තමයි මේ පලස්තීන ජනතාව පාවිච්චි කරන්නේ....ඒ මදිවාට ලංකාවේ හොර තක්කඩි දේශපාලකයින් ලංකාවේ මුස්ලිම් ජනතාව රවටා, ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් පලස්තීනය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළනවා....හොර කල්ලියක ග්‍රහණයේ සිටින ශ්‍රී ලාංකික ජනතාව ගැන හඬක් නගන්න බල්ලෙක් වත් නැහැ...
මුස්ලිම් අයගේ ඡන්ද කඩා ගන්න කරන උත්සවයක් වෙන්න පුළුවන්... බලයට තියන කෑදරකමට
එතකොට අපේ රටේ ඉන්න බයියෝ?
ඊශ්‍රායලය පැත්තෙන් ආ පුල්ටොස් පන්දුවට හරවා පහරක් ගාසා තීරය හරහා එල්ල කලා... කෙලින්ම 6 යි..., මුස්ලිම් ඡන්ද ගොඩායි...!!!
අනේ සීයේ . පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවාද වාත වෙන්නේ නැතුව .
සමගි පෙරමුණු රජයේ හිටපු ලාබාලම මංත්‍රී කෙනෙක් හැටියට නොබැඳි සමුලුවට සහභාගී වෙන්න ඇති ඉතින් එම අවස්ථාවේ පලස්තීන නායකයා යසර් අර්පත් මෙයාගෙ හොදම යාලුව වුනා (1976 පැවති නොබැඳි සමුලුව වෙලාවෙ ආණ්ඩුවට පක්ෂපාතී අය කිව්වෙ සිරිමාවෝ සභාපති වුන නිසා මැතිවරණය තිව්වත් ආණ්ඩුව වෙනසක් වෙන්නෙ නැහැ කියලා මොකද ඇහුවම කිව්වෙ නොබැඳි සමුලුවේ සභාපති සිරිමාවෝ මැතිණිය නිසා කියලා තමයි එකල ආණ්ඩුවේ අරමුණ වුනෙත් ඒකම තමයි )
පලස්තීනය ගැන තියෙන්නේ පුදුම අනුකම්පාවක්නේ? වසර ගණනාවක් බලයේ හිටපු තමුන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් ගසාකාලා හම්බකරගත්තුවා ඕනතරම් ඇතිනේ, උදව් කරන්ඩ බැරියැ ..ලන්කාවත් ලෝකෙටම ණය කාරයෝ කරලා හිගාකන තත්ත්වයකට පත් කරපු තමුන් මොනවද මේ කියන කතා?
කවුරු හරි ඒ කාලෙ කීවානම් "ලෝක නායකයන් හා සංවිධාන එක්ව, කොටි සංවිදානය දුශ්කර බැවින් උදවු කිරීමට කඩිනම් පියවරක් ගන්න" කියලා?, මහින්ද මහත්තයාට මොනවා හිතෙයිද?
අරගලය ආව හරක්ට තණකොල දුන්නේ තම්බිලයි ඩයපෝරා කාරයෝයි. තොට ජන්දේ දුන්නේ සිංහල අපි. දැන්වත් තේරම් ගනිං. අපිවත් දෙකේ කොලේට නොදමා....
අනේ නාකියෝ
බොරු අනුකම්පාව. රටේ වැසියාගෙ සේසතම. නාකි බයියා බේබි කපුටා ගෝටා හොරා කාලා. දැන් මුස්ලිම් ජාතියට සලකන්නලු. තම රටේ වැසියෝ හිගා කනවා මුලු ලෝකෙටම කන්න දෙන්න තිබුනා යුද්දෙන් පස්සෙ. නාකි මයිනලා හොරා කෑවෙ නැත්නම්. පිටරටින් ගිනි පොලියට ණයට අරන් දේපල විකුනමින් ඒ මුදල් වලින්. වෙන රට වලට ආදාර කරන නූගත් මෝඩ රැල. මුන්ගෙ නම ජනතාවගෙ හම හොරාකාපු ඒ වල වැල්පොලියෙන් ගෙවන්න බයියෝ. රට වැසියා ට තමයි ඒ නයත් ගෙවන්න වෙන්නෙ නාමල් ෙේබිව. බයියගෙ බන්ගලාවට එක්කන් යන්න රජයෙ නොමිලේ ගෙවල් නුග්ස්තුන්ට දෙන එක අපරාදයක්. නුග්ස්තුන් ගෙ ඒ බිලුත් ගෙවන්නෙ. ජත්ාව
මේ ප්‍රකාශය දැක්කාහම දන්දිරා ව මතක් උනා මට.