
(යොහාන් භාසුර)
කැලණියේ සිට ජාඇල දක්වා දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය බිඳවැටීම හේතුවෙන් දුම්රිය කීපයක් අතරමග නවත්වා ඇති බවත් ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා මීට සුළු මොහොතකට පෙර පැවැසීය.
කැලණියේ සිට රාගම දක්වා දුම්රිය කිහිපයක් මේ වන විට නතර කර ඇති බවත් රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ කැලෑ බද ප්‍රදේශයක දුම්රියක් නතර කිරීමෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිට බවත් වාර්තාවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීලි පනිනවා නැතිනම් තිරිංග ක්‍රියාවිරහිතයි, නැතිනම් සංඥා පද්ධතිය බිඳ වැටිලා. දුම්රිය නිසි පරිදි ධාවනය වන්නේ කවදාද?