ඊශ්රායල සබඳතා නවත්වන්න දකුණු අප්රිකාව සූදානම්
ඊශ්රායල ප්රහාර හමුවේ, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කිරීමක් ලෙස, ඊශ්රායලය සමඟ රාජ්ය තාන්ත්රික සබඳතා නැවැත්වීමට දකුණු අප්රිකා ජනාපධිති සිරිල් රැම්පෝසාගේ රජය තීරණය කර තිබේ.