
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර තැපැල් ස්ථානාධිපති වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
තැපැල් ස්ථානාධිපතිවරයා විසින් මෙන්ම පහරදීමට සම්බන්ධ පුද්ගලයන් වෙතින් ලද පැම්ණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගියදා පැවැත්වූ වැඩ වර්ජනයේදී සේවකයින්ට රාජකාරි වාර්තා කිරීම සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල්කර ගනිමින් පහරදීම සිදුව ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර ඇති අතර , ඔවුන් සමථ මණ්ඩලය වෙත යොමුකල බව උසස් පොලිස් නිළධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මකයි....