
(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවැති වැඩ බලන තනතුරු ස්ථිර තනතුරු බවට අද(19) පස්වරුවේ රැස්වූ විධායක තීරණය කළේය.
ඒ අනුවවැඩබලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා සහ වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරුන්ගේ පක්ෂයේ තනතුරු ස්ථිර තනතුරු ලෙස භාවිතා කරන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම විධායක සභාව වැඩ බලන සභාපති ලෙස කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 02 ඩාලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් විජයදාස මහත්තයා නම්බු පිටින් වැඩේ ඇත ඇරලා වෙන තැනකට අපිට කරදර නොකර යන්න.මේක අපේ පක්ෂය ග්‍රාමසේවක තමයි ඕක කෑවේ .මම සමන්ට පක්ෂෙට වයස 15 දී කැන්වසින් ගිය අයෙක්
හොද කලක් යාවි පක්ශෙට. ගන්ජා පාරක් ගහලා නිදා ගනී මේ ඩබල.
අනේ කවුරුහරි නිමල් සිරිපාල මහත්තයව ඇහැරවලා මේ ගැන දැනුවත් කලානම් නේද හොඳ
විය යුතුව තිබූ දෙයක්. ජයවේවා.