IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඊශ්‍රායලය ලෙබනනය එක්ක පැටලෙන්නයි යන්නේ

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුගේ යුද කැබිනට්ටුවේ මේ සඳහා අනුමැතිය ලබා දුන්නොත්, ඊශ්‍රායලය ගාසා තීරයේ මෙන්, ලෙබනනය සමඟ ද යුද්ධයකට පැටලෙනු ඇත.

ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයකට පැටලුණහොත් එය බරපතල අර්බුදයකට මඟ පාදනු ඇතැයි ඇමෙරිකාව බිය පළ කර තිබේ.

ඊශ්‍රායලය ලෙබනනය සමඟ යුද්ධයක පැටලුණහොත්, ඉරානය ලෙබනනයේ සහායට නිසැක වශයෙන්ම පැමිණෙනු ඇත.

(අල් ජසීරා)



අදහස් (4)

ඊශ්‍රායලය ලෙබනනය එක්ක පැටලෙන්නයි යන්නේ

ජයනාත් Wednesday, 19 June 2024 04:04 PM

හොට පටලවාගන්න කෙහෙල් කොටයකුත් හමුවෙන්න ඕනෑනේ...

:       15       24

Ruwan De Silva Wednesday, 19 June 2024 08:56 PM

ලෙබනනය කියන්නේ මැදපෙරදිග එකම ක්‍රිස්තියානි රට. ඊශ්‍රායෙලය කියන්නේ එකම යුදෙව් රට. ඔය රටවල් දෙකටම ඉස්සර ඉදන්ම මුස්ලිම් රටවල් කැමති නෑ. අනිත් එක ලෝකයේ ශිෂ්ටාචාර ආරම්භ වුණ මැද පෙරදිග දැන් තනිකරම සොහොන් බිමක් එකට වගකියන්න ඕනේ යුරෝපාය, ඇමරිකාව. මෝඩ මිනිස්සු ක්‍රිස්තියානි, යුදෙව්, ඉස්ලාම් කියලා වෙන් වෙලා ඇනකොටා ගන්නවා ලෝකයට කිසිම ආගමක්, ජාතියක් නැතිව මනුස්සයා කියලා තිබ්බා නම් ඔය ප්‍රශ්න එකක්වත් නෑ. නිකමට බලන්න කුඹියෝ දිහා එකතු වෙලා කොච්චර දෙවල් කරනවා ද? හැම දේටම බල තන්හාව නිසා

:       3       3

Kevin Thursday, 20 June 2024 09:04 AM

හම්බ ඌරු පැටව් ටික කන්න වගේ හදන්නේ යුදෙව්වන්ගෙන්...

:       7       4

Mr DonThursday, 20 June 2024 06:40 PM

තමන්ගේ මව්පියන්ට අපහාස නොකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site