’ලොරෙන්සෝ පුතා ‘ යාත්‍රාව ගැන බහරේනයේ නාවික හමුදාවට කියයි අරාබි මුහුදේදී රැකියාවේ නිරත වෙමින් සිටියදී ඊයේ (27) ලොරෙන්සෝ පුතා 4 යාත්‍රාව ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැර ගනු ලැබීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස රටවල් 39 කින් සැදුම්ලත් සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක බහරේනයේ ඒකාබද්ධ නාවික හමුදාවට ශ්‍රී ලංකාව දැනුම් දී තිබේ. 28 January 2024
දුම්රිය ආපනශාලා හදිසි පරීක්ෂාවට දුම්රිය තුළ පිහිටුවා ඇති ආපනශාලා හදිසි පරීක්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. 28 January 2024
වත්කම් බැරකම් දෙන්න ඕන අලුත් ලැයිස්තුව මෙන්න ජනපතිවරයා අගමැතිවරයා ප්රමුඛ දේශපාලඥයන්ගේද රාජ්‍ය සේවයේ නියුක්තව එක් ලක්ෂ පනස් දහසක පමණ වන මාණ්ඩලික ශ්‍රේණි වලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත 28 January 2024
හිටපු ප්‍ර.සභා මන්ත්‍රීට හෙල්මටයෙන් පහරදුන්නැයි අයෙක් අල්ලයි පොදු ජන පෙරමුණේ මහියංගණ ප්‍රාදේශීය සභාවේ හිටපු මංත්‍රීවරයකු ගේ හිසට හෙල්මටයකින් පහරදී බරපතළ තුවාල සිදු කලැයි සැකපිට තරුණයකු අද (28) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි . 28 January 2024
නරේන්ද්‍රට මැතිසබයෙන් ආරාධනාවක් වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා මහතා අනිද්දා(30) විශ්‍රාම යෑමට නියමිතය. ඒ නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී එදින විශේෂ උත්සවයක් පැවැත්වේ. 28 January 2024
රාජ්‍ය සේවය ගැන ඇමැති රමේෂ්ගෙන් ප්‍රකාශයක් රාජ්‍ය සේවය තවදුරටත් වැඩි කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය 28 January 2024
ඡන්ද දඩය ලක්ෂ දහයට නගී මැතිවරණයකදී ඡන්ද ගැනීම සඳහා අල්ලස් දීමේ වරදට ගෙවිය යුතු දඩ මුදල රුපියල් 500යේ සිට ලක්ෂ දහය දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. 28 January 2024
තංගල්ල ධීවර වරාය අසල කාන්තා මළ සිරුරක් තංගල්ල ධීවර වරාය අසල මුහුදේ පාවෙමින් තිබූ කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ හමුවූ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 28 January 2024
පක්ෂ දියුණු කරන්න පෙර රට දියුණු කළ යුතුයි රට ලෝකයත් සමග ඉදිරියට ගෙනයාමට අවශ්‍ය නම් ඒ සඳහා අණ පනත් සම්මත කරගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 28 January 2024
වැලිකඩින් පැන්න රැඳවියා පිළියන්දලින් අල්ලයි රහසිගතව භාවිතා කළ ජංගම දුරකථනයක් රැගෙන වැලිකඩ බන්ධනාගාරයෙන් පලා ගොස් සිටි රැදවියකු පිළියන්දල නිවන්තිඩිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. 28 January 2024
සිසුවා දුම්රියේ ගැටෙයි මිතුරන් පිරිසක් සමග දුම්රිය මාර්ගය මත වාඩි වි කථාබස් කරමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු බුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ දි දුම්රියක ගැටිමෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් රත්ගම පොලිසිය පවසයි. 28 January 2024
පළාත් කීපයකට විටින් විට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව,මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 January 2024
යුක්තිය තවත් 803 ක් අල්ලයි යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ මෙහෙයුම් වලදී සැකකරුවන් 803 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 28 January 2024
චීන ගෙවල් වැඩ මාර්තුවේ අරඹයි අඩු ආදායම්ලාභීන්, කලාකරුවන් හා මාධ්‍යවේදීන් වෙනුවෙන් චීන රජයේ ආධාර මත ඉදිකිරීමට නියමිත නිවාස 1,996 යේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 28 January 2024
‘‘යුක්තිය‘‘ නොවුනා නම් මෙරට චිකාගෝවක් ’’යුක්තිය ’’මෙහෙයුම ආරම්භ නොවූයේ නම් ශ්‍රී ලංකාව චිකාගෝවක් වීමට තිබූ බව අමාත්‍ය ටිරාන් අලස් මහතා අද ගම්පහ , නයිවලදී පැවසීය. 28 January 2024
උණ්ඩ 61ක් සමග අයෙක් මාට්ටු විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියකට භාවිතා කරනු ලබන පතුරම් 61 ක් බලපත්‍ර නොමැතිව තබාගෙන සිටි පුද්ගලයකු පිළියන්දල ගැඩබුවාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 28 January 2024
දක්ෂිණ අධිවේගයේ අනතුරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 118 ගොඩගම අන්තර් හුවමාරුව සහ සහ කොක්මාදුව අන්තර් හුවමාරුව අතර ලොරියක් පෙරළීම හේතුවෙන් වාහන ගමනා ගමනය අවහිර වී ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 27 January 2024
නිවසේ කොල්ලයෙන් මිත්තනියගේ ඝාතනයත් එළියට බෙලිඅත්ත නිහිළුවේ නිවෙස සිදු වූ කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවකු අත්අඩංගුට ගෙන ප්‍රශ්න කිරිමේදී තම ආච්චි අම්මා ඝාතනය කර ඇගේ රන් මාලය කොල්ල කෑම සඳහ සිද්ධියක් අනාවරණය කර ගැනීමට හැකි වූ බව බෙලිඅත්ත පොලිසිය කියයි. 27 January 2024
ධීවරය යාත්‍රාවක් මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට දික්ඕවිට ධීවර වරායෙන් රැකියාව සඳහා පසුගිය 12 වැනිදා පිටත්වූ ලොරෙන්සෝ පුතා 4 බහුදින ධීවර ට්‍රෝලර් යාත්‍රාව අරාබි මුහුදේ රැකියාවේ නිරත වෙමින් සිටියදී අද (27) දහවල් කාලයේදී කිසියම් ආයුද සන්නද්ධ පිරිසක් විසින් පැහැරගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා ප්‍රකාශ කළේය. 27 January 2024
ලංකාවේ මාර්ගගත සුරක්ෂනයට විදේශ මැදිහත් වීම් අනවශ්‍යයි පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කරන ලෙස මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත කෙටුම්පත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කරුණක් බවත් එයට විදේශයන්හි මැදිහත් වීම අනවශ්‍ය බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගාරියාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (27) ප්‍රකාශ කළේය. 27 January 2024
තවත් පිරමීඩ ලොක්කෙක් මාට්ටු ’’ට්‍රෙරෙඩ්වින් ’’නමින් පිරමීඩ ආකාරයේ මූල්‍ය ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මුදල් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටී පන්සීයකට අධික මුදලක් ජාවාරම් කර ජනතා මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සැකයට තවත් ’’සක්විත්තෙක්’’අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගැනිණි. 27 January 2024
ඇණවුම කළ කෑම ගන්න වසර 43ක් ඔබ ආහාරයට ගැනීමට කැමතිම කෑමක් ඇණවුම් කර කෙතරම් කාලයක් බලා සිටීමට ඔබට හැකියාව ඇත්ද? ඔබ ඇණවුම් කළ ආහාර අයිතමය ලැබෙන තෙක් වසර 43 ක් බලා සිටිය හැකිද? පිළිතුර නැත යන්නයි. විනාඩි 30 හේ සීමාව පසුවත්ම කාගේත් සිත නොසන්සුන් වීම සාමාන්‍ය කරුණකි. 27 January 2024
සල්ලි නෑ..පර්මිට් නෑ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් සියයට තිහකට ආසන්න පිරිසක් විවිධ ආර්ථික ගැටලු හේතුවෙන් ඉදිරි මැතිවරණවලදී තරඟ නොවැදීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 27 January 2024
ජල මණ්ඩලයේ කැබ් රථ තිහක් පැත්තකට දාලා කොළඹ අප ජලය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වූ ආයෝජන වැඩසටහන යටතේ රුපියල් කෝටි විසිතුනක වියදමින් මිලදී ගත් ජල ටැංකි සඳහා සුදුසු වේදිකා සහිත කැබ් රථ තිහ ඉකුත් 2022 වර්ෂය වනවිටත් අපේක්ෂිත කාර්ය සඳහා භාවිත කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 27 January 2024
චමින්දට මාදිවෙලින් යන්න කියයි මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසයෙන් ලබන මස 10 වැනිදාට පෙර ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් සමගි ජනබලවේගයේ බදුලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට දැනුම්දී ඇත. 27 January 2024
ප්‍රතිසංස්කරණ ගැන මූල්‍ය අරමුදලෙන් ප්‍රකාශයක් ලංකාවේ සිදු කෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ සෑහීමකට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පීටර් බෘෘවර් මහතා ඇතුළු කණ්ඩායම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහත්වරුන්ට දැනුම් දී තිබේ. 27 January 2024
බදු පොලු කාරයන් සිටිද්දී වැටි ගැසීම අසාධාරණයි රුපියල් කෝටියකට වඩා බදු පොලු තැබූ එක්දහස් දෙසීයකට අධික පිරිසකගෙන් බදු එකතු නොකර මෙරට සෑම පුද්ගලයෙක්ගෙන්ම රුපියල් 30,000 බැගින් වැට් බදු අය කිරීම අසාධාරණ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 27 January 2024
උතුරු, උතුරු මැදට පොඩි වැස්සක් උතුරු උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 January 2024
බිරිය මැරූ සැමියා පෝරකයට දෙදරු මවක වූ තම බිරිදට අතින් පයින් පහරදී නිවසේ කාමරයකට දමා භූමි තෙල් වත්කොට සිරුරට ගිනි තබා දැම්මේ යැයි කියන විත්තිකාර සැමිා එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කල උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය වත්මන් මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා ඔහුට මරණීය දන්ඩනය නියම කළේය. 27 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026