
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආණ්ඩුවට කත් අදින තෝරා ගත් මන්ත්‍රීවරුන් පිරිසකට ආණ්ඩුව කෝටි දහය ගාණේ විමධ්‍යගත අරමුදල් ලබාදී ඇති බවත් කොටසකට පමණක් සලකන මේ ක්‍රමවේදය නවතා සියලුම මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට මැදිහත් වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.
මේ සභාවේ සිටින අනෙක් සියලු දෙනාත් මහජන ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීවරුන් බවත් ඒ අයටද ජනතාව වෙනුවෙන් වැඩ කිරීමට විමධ්‍යගත මුදල් ලබා ගැනීමට අයිතියක් ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසූයේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි
2025 දෙසැම්බර් මස 18
523
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණ්ඩුවට කත් අදින අයට කෝටි ගණන් බෙදලා
abaran Wednesday, 19 June 2024 10:32 AM
ආයේ පාර්ලිමේන්තුව පැත්ත පළාතේ වද්දගන්න හොඳ නැති තවත් එක කාලකන්නි දේශපලුවෙක් තමයි මේ . සිරිසේනයා තමයි මුට හොඳම ගේම දුන්නේ