ගින්නට හසු වු දෙදරු පියා මරුට ඇල්පිටිය තලාව ප්‍රදේශයේ නිවෙසක අද (20) අලුයම ඇති වූ ගින්නකින් නිවාසය සම්පූර්ණයෙන්ම විනාශවී , නිවෙස් හිමියාද ගින්නට හසුවී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 20 June 2024
දෙන්නා රවුමකුත් ගිහිල්ලා වසර 24 කට පසු, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවුණු රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කාරියානු නායකයාට රුසියාවේ නිෂ්පාදිත ‘ඕරස්’ ලිමොසීන් මෝටර් රථයක් තෑගි කළේය. 20 June 2024
ජය බහලුවේ ගල් අතුරයි කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්ත - V අංගනයේ ගල් අතුරා තාර දැමීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
ඔඩපණ ණයට කැබිනට් සහය 2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
සෞදි ආයෝජන ගේන්න කැබිනට් අනුමැතිය ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
වෙඩිතියා සැකකරු මෙල්ල කරයි වැල්ලම්පිටිය මීතොටමුල්ල වඩු ගොඩවත්ත ප්‍රදේශයේ නිවසක නීති විරෝධීමත්පැන් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට බල්ලන් ලිහා දමා සපා කෑමට සලස්වා පහරදී තුවාල සිදුකල සැකකරු වෙඩි තබා මෙල්ල කර අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 20 June 2024
හැදුනුම්පත් කඩදාසි පරණ තැනින්ම ගන්න යයි ජාතික හැඳුනුම්පත් මුද්‍රණය කිරීම සඳහා පෙර - මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
හෝඩියට ඇතුළු කරන චක්‍රලේඛයේ වෙනසක් පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 20 June 2024
බෙංගාල බොක්කට ළඟ රටවල් ගිවිසුමක බෙංගාල බොක්ක ආශ්රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා එකමුතුවෙහි වන (BIMSTEC) සාමාජික රටවල් අතර සමුද්‍රිය ප්‍රවාහන සහයෝගීතාව පිළිබඳ ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 June 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 June 2024
කෙහෙලියගේ වාහන පස්සේ සී.අයි.ඩීය දුවයි දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාට බාර දී තිබූ බෙන්ස් රථය සහ වී 8 වර්ගයේ නිල රථ අව භාවිතයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 20 June 2024
ගෝලයෝ තැපැල් ස්ථානාධිපතිට වටකරගෙන ගහල පානදුර තැපැල් ස්ථානාධිපති වරයාට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තැපැල් කාර්යාලයේ සේවකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 19 June 2024
ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින් ධාතුසේන මහ රජතුමා ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඉපලෝගම පොලිසියට පැමිණිලි කළේය. 19 June 2024
මහා බැංකුවේ වැඩේ වැරදිලු ශ්‍රී ලංකා මහ බැංකුව සියයට පනහකින් වැටුප් වැඩි කරගත් ආකාරය වැරදි මෙන්ම සදාචාරාත්මක නොවන බවත් පඩි වැඩි කර ගැනීමට පෙර එහි ප්‍රධානීන්ට රටේ තත්වය සලකා බැලීමට හැකියාව තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ වැටුප් වැඩි කිරීම සමාලෝචනය සඳහා පත් කෙරුණු විශේෂ ස්වාධීන කමිටුව සිය වාර්තාවෙන් කරුණු අනාවරණය කර ඇත. 19 June 2024
නිමල්ගේ - දුමින්දගේ වැඩ බලන කෑලි හැලෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් පැවැති වැඩ බලන තනතුරු ස්ථිර තනතුරු බවට අද(19) පස්වරුවේ රැස්වූ විධායක තීරණය කළේය. 19 June 2024
කරුණාගේ සහාය රනිල්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය. 19 June 2024
කෙහෙලිය මාස හතරකින් ගෙවල් කුලී ගෙවා නෑ මධ්‍යම පළාත් සභාව සතු නිවසක තාවකාලිකව පදිංචි වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් එම නිවස සඳහා අයවිය යුතු මුදල් මන්ත්‍රී පඩියෙන් කපා ගැනීමට අවසර ඉල්ලා ලිපියක් යොමු කොට දින 19 ක් ගතවී ඇතත් ඒ සඳහා මෙතෙක් ඔහුගෙන් නිසි ප්‍රතිචාර ලැබී නොමැති බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශය කියයි . 19 June 2024
වාහන 658ක් ආගිය අතක් නෑ මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ වාහන 658 ක් ගැන තොරතුරු නැතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 19 June 2024
රුසියාව - උතුරු කොරියාව අලුත් මාවතකට අනාගතයේදී රුසියාවට හෝ උතුරු කොරියාවට සතුරු රාජ්‍යයකින් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඊට පිළිතුරුදීම සඳහා රටවල් දෙකම එකතුවන බව රුසියා ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා ප්‍රකාශ කළේය. 19 June 2024
නතාෂා - බෘෘනෝ නිදහස් බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් අන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීමට අදාළව ගොනුකර තිබූ නඩුවෙන් ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය සහ ’එස්.එල් ව්ලොග්’ යූ ටියුබ් චැනලයේ හිමිකරු බෘෘනෝ දිවාකර නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධිර මහතා අද (19) නියෝග කළේය. 19 June 2024
හිරුණිකාට එරෙහි නඩුවකට දින දෙයි දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කල තරුණයෙකු පැහැරගෙන ගොස් පහර දී සාපරාධී ලෙස බිය ගන්වන ලදැයි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (19) තීරණය කළේය. 19 June 2024
සිසුන් 32 රෝහලට යැවූ රනාලේ අනතුර කොළඹ අවිස්සාවේල්ල ලෝලෙවල් මාර්ගයේ රනාල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දරුවන් 32 දෙනකු තුවාල ලබා නවගමුව දිසා රෝහලට ඇතුලත් කල බව හංවැල්ල පොලිසිය පවසයි. 19 June 2024
ගොඩ දාන්න දුන් බීර හල මඩේ දාලා දිඹුලාගල යාය හත මහවැලි ගම්මානයේ ගොඩ ඉඩමකට දුන් බීර බලපත්‍රයක් උපයෝගී කරගෙන මඩ ඉඩමක බීර හලක් දමා ඇතැයි සමගි ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 June 2024
ඊශ්‍රායලය ලෙබනනය එක්ක පැටලෙන්නයි යන්නේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට සහාය දක්වන, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, යුද වැදීමට ද ඊශ්‍රායලය සූදානම් වන බව වාර්තා වේ. 19 June 2024
ශ්‍රිලනිප විධායක සභාවට එරෙහි වාරණය ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ විශේෂ රැස්වීම අද පස්වරු 2.30 කැඳවීම වළක්වමින් ඇමති නිමල් සිරිපාලද සිල්වාට හා දුමින්ද දිසානායක මහත්වරුන්ට වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි එම පක්ෂයේ සාමාජිකයින් තිදෙනෙකු කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 19 June 2024
මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික් බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 19 June 2024
පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ . 19 June 2024
බටහිර රටවල් කනස්සල්ලෙන් යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල දැඩි කනස්සල්ලට හේතුවක් වී තිබේ. 19 June 2024
ණය දුන් රටවල් සමග ගිවිසුමක් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 19 June 2024
පසු අස්වනු හානිය සියයට 25කින් පහලට එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 19 June 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026