IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විජයමුනිගේ සහාය රනිල්ට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත.

ඔහු මීට පෙර දේශපාලන කටයුතු කළේ සමගි ජන බලවේගය සමගිනි.



අදහස් (12)

විජයමුනිගේ සහාය රනිල්ට

ජයනාත් Saturday, 10 August 2024 08:44 PM

මෙයා අතුගාල දාල ගොඩක් කල්.

:       32       23

saman Saturday, 10 August 2024 09:05 PM

දැන් හොරු 100 ක් විතර ඉන්නවා

:       36       25

ප්‍රියා Saturday, 10 August 2024 10:06 PM

මහින්ද අප්පච්චි චන්දෙන් පස්සේ මලා කිව්වා වගේ මේ ඡන්දන් පස්සේ රනිල් බාප්පෝචි සෙත්ත පෝච්චි කියයිද දන්නේ නැහැ...

:       3       4

Nishan Sunday, 11 August 2024 04:36 AM

අවංකව හිතන කෙනෙක්ට රනිල්ට විරුද්ද වෙන්න බෑ.

:       9       3

C.K.Lankaputhra Sunday, 11 August 2024 05:40 AM

දැන් මෙයාගෙ අප්පච්චිත් මැරිලා, තව ටික දවසකින් මිනිය කුනු වෙනව. දැන් බලනවා යන්තන් හරි හුස්ම වැටෙන මිනියකට කර ගහන්න. අවස්තාවාදි නරුමයෝ.

:       1       7

Sk Sunday, 11 August 2024 07:04 AM

මෙයා කොහෙට ගියත් වැඩක් නෑ .මනාපයක් නැති කෙනෙක්

:       1       7

Kazi Shajahan Sunday, 11 August 2024 07:52 AM

මහින්ද අප්පච්චිව පෙට්ටියේ දාලා අවා ,දැන් රනිල් අප්පච්චිව පෙට්ටියේ දාන්න යන්නේ මේ සැරේ .මේවගේ ජරා ජීරණ දේශපාලනයක් ,විජේ මුනි හිඟා කාපන් මීට වඩා හොඳයි

:       1       11

P.D Goonawardena Sunday, 11 August 2024 08:43 AM

අපිට පාන්ද ඉතිං ..

:       2       7

Sathis Sunday, 11 August 2024 12:28 PM

මෙයා මහින්දලාව අත් හැරලා යහපාලනේට ගියා. එතකොට කිව්වේ ගෝඨාභයට බයේ වැඩ කරන්න වුණා කියලා. තමුන්ගේ කම්මැලි කම සහ වැඩ බැරිකම එළියට පෙන්නලා ගියේ. ඊට පස්සේ සජිත් එක්ක ගියා. දැන් ඊගාවට රනිල්ට. වැඩ බැරිකම සහ කම්මැලිකම ඉහ වහා ගිහින් වගේ. ඔතැනින් පස්සේ ගෙදර ගියොත් හොඳයි.

:       2       6

රොබින් Sunday, 11 August 2024 01:04 PM

මෙයා දේශපාලන කුණුකූඩෙට ගිහිල්ල අවුරුදු දහයකට වැඩියි

:       1       5

sarjo Sunday, 11 August 2024 01:25 PM

පිස්සු විකාර...

:       1       4

සෙනෙවිරත්න Sunday, 11 August 2024 04:10 PM

කිරිහරක් ගනුදෙණුවෙන් බේරෙන්න බැහැ.. එහෙම කරපු හැරිසන් උන්නැහේත් එතැන. දෙන්නාම බේරෙන මඟක් කල්පනා කරන්නකෝ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site