නව ලෝකයේ ගැටලු වලටත් බුදු දහමේ විසඳුම් තිබෙනවා විද්‍යාව සහ තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන ලෝකයට මුහුණදීමට සිදුවන ගැටළු සඳහා ථෙරවාද බුදු දහම තුළ විසඳුම් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 23 May 2024
විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කර නින්දට ගිය පියා- පුතා මරුට විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු අද(23)මියගොස් ඇති බව පුපුරැස්ස පොලිසිය පැවසිය. 23 May 2024
ආපදා තත්ත්වයෙන් පවුල් 8944 කට බලපෑම් අධික වර්ෂාව, ගස් කඩා වැටීම්, තද සුළං, අකුණු අනතුරු ඇතුළු ආපදා තත්ත්වයන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 කට බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 23 May 2024
අයි. එස් ත්රස්තයන්ට විශේෂ කමිටුවක් ප්‍රහාරයක් සඳහා පැමිණ සිටියදී ඉන්දියාවේ අහමදා බාත් ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අයිඑස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සිව් දෙනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කරනු ලැබ ඇත. 23 May 2024
විදුලි බිඳ වැටීම් ගැන ඇමැති කතා කරයි අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින තුන ඇතුළත පාරිභෝගිකයන් තුන් ලක්ෂයකට වැඩි පිරිසකගේ විදුලිය විසන්ධිවී ඇතැයි විදුලි බල බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය 23 May 2024
දිස්ත්‍රික්ක කිහිපයකට ක්ෂණික ගං වතුර අවදානමක් මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක වලට තදවැසි ඇතිවීම් අවදානමක් පවතින බැවින් ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 23 May 2024
ගසක් තවත් තරුණියකගේ ජීවිතයක් බිලිගනී මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුළු කළ බව මුන්දලම පොලීසිය කියයි. 23 May 2024
කැන්ටිමේ කාන්තාවට අතරවර කළ සැරයන්ගේ වැඩතහනම් බිංගිරිය පොලිස් ස්ථානයේ ආපන ශාලාවක් තුළදී එහි ආපන ශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතර කළ බව කියන සැරයන්වරයාගේ වැඩ තහනම් කළ බව කුලියාපිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 23 May 2024
පොලිස් බැති ගී අහන්න ජනපති යයි 2024 රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය සංවිධාන කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්‍රසංගය කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය. 23 May 2024
දුරකතන රැහැන් කපා විකුණූ ටෙලිකොම් සේවකයෝ 7 ක් දැලේ වෙන්නප්පුව ප්‍ර දේශයේ භූගතව ඇද තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකතන රැහැන් කපාගෙන ගොස් පරණ යකඩ බඩු කඩවලට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාර්මික ශිල්පීන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 23 May 2024
මිතුරාට කුඩු රැගෙන බන්ධනාගාරයට මිතුරා මාට්ටු මත්කුඩු අලෙවි කිරිමේ චෝදනා මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින මිතුරාට කෑම පාර්සලයක් තුළ දමා හෙරොයින් සහ අයිස් වර්ගයේ මත්කුඩු රැගෙන ගිය මිතුරෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 23 May 2024
මෙක්සිකෝවේ මැතිවරණ වේදිකාවක් කඩා වැටෙයි මෙක්සිකෝවේ නුඒඕ ලියෝන් ප්‍රාන්තයේ පැවති මැතිවරණ ප්රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් අවම වශයෙන් 50 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 23 May 2024
උණ්ඩ පෙට්ටියක් ඉඩමකින් මතුවෙයි යුද සමයේ වළදමා තිබූ ටී 56 සහ ගුවන්යානා උණ්ඩ ඇතුළු උණ්ඩ 37,900 ක් මයිලඩි ප්‍රදේශයේ ඉඩමකින් සොයාගැනීමට හැකිවූ ඇති බව පාලලි පොලිසිය පවසයි. 23 May 2024
තුවක්කු ආඥා පනත සංශෝධනයට 1969 අංක 33 දරණ තුවක්කු ආඥා පනත සහ 1996 අංක 22 දරණ තුවක්කු සංශෝධන පනත මගින් නියම කර ඇති බලපත්‍ර ගාස්තු යාවත්කාලීන කර සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 23 May 2024
සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහා ආදායම් පරිපාලන පද්ධතියක් (Rased)ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2024
විදෙස් නඩු තීන්දු පිළිගන්න අලුත් නීතියක් එයි විදේශීය නඩු තීන්දු අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 23 May 2024
වතු කම්කරු වැටුප නොගෙව්වොත් බදු ගිවිසුම අවලංගුයි වතු කම්කරුවන් සඳහා දෛනික වැටුප් වැඩිවීමක් මෑතකදී රජය විසින් ප්‍රකාශයට පත් කළ ද ඇතැම් වතු සමාගම් විසින් එම වැඩි කරන ලද වැටුප ගෙවිය නොහැකි බවට රජය වෙත නියෝජනයන් ඉදිරිපත් කර ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් පියවර තුනක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. 23 May 2024
‘රට සුවපත් කරන්න එක්වන්න‘ ජාති, ආගම්, කුල භේද මෙන්ම පක්ෂ පාට නොතකා එකාවන්ව එක්ව, ගොඩනඟමින් ඇති රට සුවපත් කරන්නට අප සැවොම පෙළ ගැසිය යුතු බව රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දිනය නිමිත්තෙන් ප්‍රකාශයක් කරමින් පැවසීය. 23 May 2024
විජලනයෙන් ෂාරුක් රෝහලට ඉන්දියාවට බලපා තිබෙන දැඩි උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් රෝහල් ගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 23 May 2024
වැටුණු ගසේ හැපුණු යතුරුපැදිකරු මරුට හංවැල්ල වග ඉරිදා පොල ප්‍රදේශයේ මාර්ගයකට වැස්සත් සමඟ පැමිණි දැඩි සුළගකින් ඇද වැටුණු පුළුන් ගසක යතුරු පැදිකරුවකු ගැටී අද (23) සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 23 May 2024
බදුල්ල-කොළඹ දුම්රිය ධාවනයට බාධා උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හපුතලේ සහ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට අද (23) උදෑසන විශාල ටර්පන්ටයින් ගස් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 23 May 2024
ලක් මවු රනින් සැරසූ ලක් දරුවෝ දිවයිනට තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්‍ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 23 May 2024
වැස්ස අඩු නොවන ලකුණු නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 May 2024
HIV අඩපණ කරන්න එන්නතක් එව්.අයි.වී. වයිරසය අඩපණ කළ හැකි ආකාරයේ නව එන්නතක් නිපදවීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ පිරිසක් සමත් වී සිටිති. මෙය ඒඩ්ස් ආසාදිතයන්ට නව බලාපාරොත්තුවක් උදා කරනු ඇතැයි එම එන්නත නිපදවූ ’ඩියුක් වැක්සීන්’ ආයතනය පවසයි. 23 May 2024
වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා ’හුයියා’ (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්තේ මෙම පිහාටුව පමණි. 23 May 2024
බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය එලැඹෙන ජූලි 4 වැනිදා පැවැත් වෙන ඇතැයි එරට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි. 23 May 2024
තිලොවම එකලු කළ බුදු තෙමගුල අදයි ’’ දියෙහි උපන් සුදු පියුම යම්සේ වැඩේ ද පිවිතුරු සුවඳින් වූයේ,මනරම් වූයේ,යම් සේ දියෙහි නො කැවරේ ද,එපරිද්දෙන් ලෝකයේ මැනවින් උපන් බුදුරජාණන් වහන්සේ ලොවෙහි නො ඇලෙයි.දියෙහි නො තැවරෙන පියුම් මෙන් ලෝකයේ නො තැවරෙයි.’’ 23 May 2024
ගල් පැටවූ ලොරිය අඩි 1000ක් ප්‍රපාතයේ අධික මීදුම මධ්‍යයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් අද 22 කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර බ්ලැක්වුඩ් ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි දහසකට වඩා අධික ප්‍රපාතයකට පෙරළී ඇතැයි ද එහි රියදුරු ඉවතට පැන දිවි බේරාගෙන ඇතැයි ද හපුතලේ පොලීසිය පැවසීය. 22 May 2024
මන්නාරම් මුහුද ගොඩ ගලයි මන්නාරම් නානාට්ටාන් සහ ශිලාවතුර මුහුදු සීමාවට අද (22) දින බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ සුලි කුණටුවක හේතුවෙන් මුහුදු රළ ගොඩ ගැලීමත් සමග ධීවර ජනතාව හා ධීවරයන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන ඇත. 22 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025