
(යොහාන් භාසුර)
පෞද්ගලික ආනයනකරුවන් ඇනවුම් කළ තවත් සහල් මෙට්‍රික්ටොන් 12000 ක් කොළඹ වරායට ගොඩබෑමට නියමිත බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා අද (30) පැවසීය.
සහල් ආනයනය කිරීම ආරම්භ කළ පසු සහල් මෙට්‍රික් ටොන් 75000ක් රට තුලට ආනයනය කර ඇති බවත් පසුගිය සති අන්තයේ ආනයනික සහල් තොග නොලැබුණු බවත් අරුක්ගොඩ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් කන කෙනෙක් නම් සහල් ආනයනය කරයිද? මෙලෙස උදම් අනපු කෙනෙක් ගැන මතක මට ඉතරද?
සෙනේ, මටත් මතකයි. ඒත් එන්න අපුල්ලන්නට මතක නැති හින්දා ඔවුන් ඩිස්ලයික් දානවා. බහුතරයක් බහුතරයක් ජෙබයියන්ට ඩිමෙන්ෂියාව...