ගුජරාටයේ ගින්නට 24 ක් බිලි ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ, පරිගණක වීඩියෝ ක්‍රීඩා සඳහා තරුණ තරුණියන් නිතර ගැවසෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවී මියගිය ගණන 24 කි. 26 May 2024
මන්ත්‍රීකම ගහල ගියත් ඩයනා ගත්තු තීරණ වලංගුයි ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණද ඇය මන්ත්‍රීවරියක ලෙස ගත් තීරණ කිසිවක් අහෝසි නොවන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති. 26 May 2024
පිහි පහරින් තරුණයා මරුට වෙසක් සිරි නැරඹීම සඳහා පිරිසක් සමඟ යමින් සිටි පුද්ගලයකුට ඔරුගොඩවත්ත බේස්ලයින් මාර්ගයේදී පිහියකින් ඇන ඝාතනය කල පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි. 26 May 2024
විදුලිසැර වැදී එක්දරු පියා මරුට වෙසක් කූඩුවකට විදුලිය ලබා ගැනීමට යාමේදී විදුලිය සැර වැදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. 26 May 2024
මස්සිනාගේ පිහි පහරින් මස්සිනා මරුට යාපනය තාවඩි ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ තරුණයෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිසිය සදහන් කරයි. 26 May 2024
නිධානයේ මැණික් කෝටි14කට විකුණන්න ගිහින් නිධානයකින් ගත් බව කියන මැණික්ගල් 14 ක් රුපියල් කෝටි දහ තුන හමාරකට අලෙවි කිරීමට සුදානම් වු කාන්තාවක් ඇතුළු පුද්ගලයන් හය දෙකු කටුගස්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ. 26 May 2024
උඩරට දුම්රිය ධාවනය පෙර පරිදිම උඩරට මාර්ගයේ සියලු දුම්රියන් අද (26) උදෑසන සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 26 May 2024
වැසි-සුළං අඩු නොවන හැඩ නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 May 2024
‘‘පහරදීම් නවතනු‘‘ ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝගයක් දකුණු ගාසා තීරයේ රෆා නගරයට එල්ල කරන හමුදා ප්‍රහාර වහාම නතර කරන ලෙස ජාත්‍යන්තර අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළේය. 25 May 2024
ගසක් කඩා වැටී කතක් මරුට : අඹූසැමි යුවළක් රෝහලේ පවතින වර්ෂාවත් සමඟ අද (25) රාත්‍රියේ හපුතලේ දිසාරෝහල අසල නිවසක් මතට විශාල කරපන්ටයින් ගසක් කඩා වැටී එහි සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හපුතලේ දිසාරෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කළ බව හපුතලේ පොලිසිය පැවසීය. 25 May 2024
වලවේ ගඟේ ගිලී පුද්ගලයකු මරුට බලන්ගොඩ කල්තොට ප්‍රදේශයේ දී වලවේ ගඟේ ගිලි පුද්ගලයකු අද (25) දා සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 25 May 2024
‘’ජනපතිවරණය ඔක්තොබර් 17‘‘ ජනාධිපති මැතිවරණය ප්‍රථමයෙන් මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවෙකුටත් වළක්වාලිය නොහැකි බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසිය. 25 May 2024
රත්නපුර ප්‍රා.ලේ බල ප්‍රදේශ 9 කට නායයාම් නිවේදන රත්නපුර දිස්ත්‍රිකට පවතින අධික වර්ෂාවත් සමග ප්‍රදේශිය ලේකම් කොටිඨාශ 09 කට නාය යැමෙිි දෙවැනි මටිටමෙිි පුර්ව නිවෙිදන (25) දා නිකුත් කල බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා පවසයි. 25 May 2024
සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ දැමූ බිරිඳ ඇතුළු සොහොයුරා අත්අඩංගුවට තම සැමියාගේ මත්පැන් වීදුරුවට විෂ රසායන ද්‍රව්‍යයක් දමා ඔහු ඝාතනය කිරීමේ චෝදනාවට බෙලිඅත්ත කොස්ගහගොඩ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු මවක් සහ එයට අනුබල දුන් ඇයගේ සොහොයුරෙකු අද (25) දහවල් අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය පවසයි . 25 May 2024
හිටපු විගණකාධිපතිගේ වෛද්‍ය සැපයුම් නිර්දේශ 47 ක් වසර හයක්ම හමස් පෙට්ටියේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් වෛද්‍ය සැපයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා 2018 දී ලබාදුන් විගණන නිර්දේශ 47 ක් වසර හයකට වඩා කාලයක් ගතවුවද තවමත් ක්‍රියාත්මක කර නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 25 May 2024
මේ වසරේ රට බංකොලොත් බවින් මුදා ගන්නවා මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගෙන රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 May 2024
දේශපාලකයන් හතළිහකට අල්ලස් පරීක්ෂණ අල්ලස් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් හතළිහකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 25 May 2024
කොළඹ - බදුල්ල දුම්රිය 4ක් අදත් අවලංගුයි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට ගස් හා ගල් කඩා වැටීම සැලකිල්ලට ගෙන අදත් (25) කොළඹ - බදුල්ල සහ බදුල්ල - කොළඹ කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක සහ රාත්‍රී කොළඹ හා බදුල්ල, බදුල්ල හා කොළඹ විශේෂ දුම්රිය දෙකද අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. 25 May 2024
නෙදර්ලන්තයෙන් ලැබුණ තෑග්ග ජනපති විවෘත කරයි දිවයින පුරා සෞඛ්‍ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි. 25 May 2024
මැතිසබයේ තවත් අනංගයෙක් කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් අවස්ථා ගණනාවකදීම විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 25 May 2024
දියතලාව හපුතලේ මාර්ගය විවෘත කෙරේ පවතින දැඩි සුලං සමග විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද (25) උදෑසන යලි විවෘත කල බව දියතලාව පොලිසිය පවසයි . 25 May 2024
ඡන්දය දැම්මාට සහතිකයක් ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් නවදිල්ලි අගනුවර ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. ඒ, අදියර 7 ක් යටතේ පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර ආරම්භ වෙද්දීය. 25 May 2024
ඉන්දීය මැතිවරණයේ සය වැනි අදියර ඇරැඹේ ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද (25) ඇරැඹිණි. ඉන්දීය මහ මැතිවරණය අදියර 7 කින් යුක්තය. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇත. 25 May 2024
මල්වානේ කුඹුරක මළ සිරුරු දෙකක් දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි. 25 May 2024
අදත් ටිකක් තදින් වැස්ස නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් පවතින් වැසි සහ සුළං තවදුරටත් බලාපොරොත්තුවනු බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 25 May 2024
තරුණයෙක් ගුවන් පාලමකින් අධිවේගී මාර්ගයට පැනලා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව අතුරු මාර්ගයක පාලමේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයට පැනීම නිසා ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයකු බරපතල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 25 May 2024
දූෂණ වංචා හොයන නියෝග වතුරේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පැවසීය 24 May 2024
අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිහින් විදුලි සැර වැදී මරුට තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදි අද (24) සවස මියගොස් ඇතැයි හිනිදුම පොලිසිය පවසයි. 24 May 2024
සම්බුදු තෙමඟුලෙහි අසිරිය අදත් පැතිරේ මුළු දිවයිනම සම්බුදු තෙමඟුලෙන් අසිරිමත් සිරියක් කියා පෑ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය මෙන්ම ඊට පසු දින වූ අද (24) දිනයේද එහි විසිතුරු සහ අලංකාර බව නොඅඩුවම පැවතිණි. 24 May 2024
ස්වර්ණාභරණ ආයතන 13ක් හොර පාරෙන් රත්රන් ගෙනත් මෙරට ප්‍රධානපෙළේ ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතන 13 ක් වටලා ඔවුන් සතුව තිබූ නීත්‍යනුකූල නොවන මාර්ගවලින් ලබා ගෙන ඇති බව කියන රත්රන් තොගයක් ශ්‍රීලංකා රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත 24 May 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025