
(රන්ජන් කටුගම්පොල )
පසුගියදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ දී ප්‍රශ්න පත්‍ර පිටවී ඇතැයි ඇතැයි කියන සම්බන්ධයෙන් නිදහස් ලකුණු ලබාදීමෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයන් වන ප්‍රේමතිලක නමැත්තාට රුපියල් මිලියන තුනක්ද ඉලංග සිංහ නමැත්තාට රුපියල් මිලියන 2 බැගින් ගෙවීමටද නියෝග කළේය .
මෙම ගැටළුව සම්බන්ධයෙන් විශේෂඥ මඩුල්ල විසින් නිර්දේශ කර ඇති විසඳුම් තුනෙන් එකක් තෝරාගෙන ඉදිරියට කටයුතු කරන ලෙස අධිකරණය විභාග කොමසාරිස්වරයාට නියෝග කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසදුම් 03 මොනවද දන්නෑ.
ආසමජ්ජාති වැඩ කරන උන්ට නියම දඬුවම. පේපර් පිට කිරීම මහා ලොකු වැඩක් කියලා හිතාගෙන කරන්න ඇති.නඩුකාර තුමන්ට අපගේ ගෞරවය.
මේ අපරාධය නිසා රජයට වුණු පාඩුව මිලියන 5 කට වැඩියි මිලියන 50 ක් සහ අවුරුදු 10k හිරේ වත් යවන්න ඕනෙ