
(ඩී.ජී.සුගතපාල)
ගාල්ල නගරයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිටදි අද රාත්‍රි ගිනි ගෙන සම්පුර්ණයෙන්ම විනාශවි ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
යතුරු පැදිකරු හික්කඩුවේ සිට මාතර දෙසට යමින් සිටියදි ඇතිවු කාර්මික දෝෂයක් නිසා යතුරු නවතා පරික්ෂා කරමින් සිටියදි එක්වරම ගිනිගෙන ඇති අතර ගින්නෙන් යතුරු පැදිය සම්පුර්ණයෙන්ම විනාශවි ඇත.
මෙහිදි යතුරුපැදිකරුට අනතුරක් වි නොමැති බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd