
(ගයාන් සූරියආරච්චි)
අක්කරායන්කුලම් මහා විද්‍යාලයේ උසස් පෙළ විභාගය සදහා රාජකාරියේ යොදවා සිටිදී ටී 56 ගිනි අවිය සහ උණ්ඩ 120 ක් සහිත පතොරොම් ගැබ් 4 ක් රාජකාරී ස්ථානයේ දමා නිවෙසට ගිය බව කියන පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩතහනම් කළ බව කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
අක්කරායන්කුලම් පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකු මෙසේ වැඩ තහනමට ලක්කර ඇත.
මෙම කොස්තාපල්වරයා කිසිදු උසස් නිලධාරියකුට දැනුම්දීමක් නොකර අනවසරයෙන් රාජකාරී ස්ථානයෙන් බැහැරව ගොස් ඇති බව පොලිසිය පවසයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක්කළ බව කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවි උණ්ඩ රාජකාරී ස්ථානයේ දමා ගිය පීසී ගෙදර