IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


යකඩ පලංචියේ වැඩ කළ තුනක් විදුලි සැරවැදි මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)

නොරෝච්චෝල මාම්පුරීය ප්‍රදේශයෙ නිවසක ඉදි කිරීමක අද 29 සවස නිතර සිටි කම්කරුවන් පිරිසට විදුලි සැර වැදිමකින් තිදෙනකු එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව නොරොච්චෝල පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයෙ පදිංචි පිරිසක් බව පොලිසිය කියයි.

පුද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින් අදාල නිවසේ ඉදිකිරීම කොන්ත්‍රාත්තුව ලබා ගෙන තිබු බවත් ඔහු විසින් ඉදි කිරීම සදහා පෙදරේරුවන් හා වඩු කාර්මිකයින් යොදවා අදාල ඉදිකරමින් සිටියදී 29 දින සවස මෙම විදුලි සැර වැදිම සිදුව ඇති බව කියයි.

අදාල කම්කරුවන් පිරිස යකඩ පලංචියක නැගි ඉදි කිරීමේ නිරතව සිටියදී මෙලෙස විදුලි සැරට ලක්ව ඇති බවත් ඒ වනවිට යකඩ පලංචිය මත සිව් දෙනෙකු වැඩ කරමින් සිට ඇති බවත් විදුලි සැර වැදිමත් සමග එක් අයකු විසිවි ගොස් පහතට වැටි ඇති බවද කියයි.

ඡායා එච් චන්දන



අදහස් (1)

යකඩ පලංචියේ වැඩ කළ තුනක් විදුලි සැරවැදි මරුට

Bunny Preena Monday, 30 December 2024 10:57 AM

ආරක්ෂාව සහ ප්‍රමිතිය ගැන කිසිම අවවාදයක් නොකරන කරන වැඩ නිසා අපරාදේ අහිංසක පවුල් කිහිපයක් අනාථයි

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site