
නව යුද හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා පත්කර ඇතැයි යුද හමුදාව පවසයි.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයායි.
මේජර් ජෙනරාල් ලසන්ත රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස කටයුතු කරයි.
යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ දෙවන සේවා දිගුවේ හෙටින් අවසන්වීමට නියමිතය.
කොළඹ ශාන්ත බෙන්ඩික්විද්‍යාලයේ ආදි සිසුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්