IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මත් කරල්-මත් ද්‍රව්‍ය සමඟ තරුණයෙක් මාට්ටු

 

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ  සුමිත්  පොතුපිටිය)

පානදුර   හිරන මාලමුල්ල කෝන්ගහකොටුව ප්‍රදේශයේ නිවසක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික වටිනා මත් කරල් තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයකු අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය  මිලිගෑම් 11,080  ක් මෙන්ම මත්කරල් 5000 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පුද්ගලයකු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට හිරන පොලිසියට  ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකේ තිබී  අයිස් මත්ද්‍රව්‍ය  සොයා ගැනීමෙන් අනතුරුව නිවස වටලා සිදුකළ සෝදිසියේදී නිවස තුළ කාඩ්බෝඩ් පෙට්ටියක බහා සඟවා තිබූ මෙම මත්කරල් තොගය සොයා ගැනීමට හැකිවී ඇත.

 

 

 



අදහස් (0)

මත් කරල්-මත් ද්‍රව්‍ය සමඟ තරුණයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site