දරු දෙන්නා දැක මව හඬා වැටෙයි මිරිහානේ දී පසුගිය පස්වැනිදා රැගෙන ගිය බව කියන බිළිඳුන් දෙදෙනා පියා විසින් අද (14) මිරිහාන පොලිසියට ගෙන එද්දී එහි සිටි මව ප්රභානි ඩය 14 September 2011
ක්‍රිකට් ලෝලීන්ගේ ඡන්දයෙන් ජනප්‍රියම ක්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක් ‘‘ක්‍රිකට් ලෝලීන්ගේ ඡුන්දයෙන් ජනප්‍රියම ක්‍රීඩකයා වීම මට විශාල ගෞරවයක්. ඡන්දය ප්‍රකාශ කළ අයට පමණක් නොවෙයි ක්‍රීඩා කරන ආකාරය 13 September 2011
යුද හමුදා පාපන්දු පිල පෙරමුණේ ශ්‍රී ලංකා පාපන්දු සංගමය සංවිධානය කරන ‘ඩයලොග්’ අන්තර් සමාජ ප්‍රධානතම පාපන්දු තරගාවලියේ දෙවැනි සතිය අවසානයේදී යුද හමුදා පිල ලකුණ 13 September 2011
මාසයකට පසු සිරුරක් ගොඩගනී කෝට්ටේ ඇතුළුකෝට්ටේ පදිංචි හිටපු පොලිස් පරීක්ෂකවරයකු වන මිතිල ධනංජන රත්නසේකරගේ බිරිය වන එම්.බී. ක්‍රිෂාන්ති දීපිකා මහත්මියගේ (43) සි 13 September 2011
ඩිල්ෂාන් - සංගක්කාර වසරේ එක්දින පිලට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික සම්මාන උළෙලේදී ප්‍රකාශයට පත් කළ වසරේ එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා පිලේ නායක තිලකරත් 13 September 2011
අයි. සී. සී. සම්මාන උළෙලේදී සංගක්කාරට සම්මාන දෙකක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) අට වැනි වාර්ෂික සම්මාන උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සංගක්කාර වසරේ එක 13 September 2011
දිසා තුනක නාය තර්ජන දින කිහිපයක සිට පවතින මහ වැසි නිසා රත්නපුර, කෑගල්ල, හා නුවරඑළියේ නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. රත් 13 September 2011
තැපැල් දුම්රිය අවලංගුයි ගේ‍්‍රට්වෙස්ටන් හා නානුඔය අතර මහා ගල් තුන හතරක් දුම්රිය පාරට වැටීම නිසා කොළඹ බදුලූ තැපැල් දුම්රිය දෙකම අද රාත්‍රියේ ධාවනය නොවන බව 13 September 2011
ළමා නිවාසය වහයි හය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය තිහාරියේ ළමා නිවාසය රජයේ ලියාපදිංචි කැර නැතැයි බස්නාහිර පළාත් පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්ත 13 September 2011
අසික්කිත වැඩෙන් ප්‍රජා වැඩට කොළඹ කොල්ලූපිටියේ අධ්‍යාපන සමුපාකාර සමිතියෙ ‘ගුරුගෙදර’ මූලස්ථානය අසල මත්පැන් බි අශික්ෂිත ලෙස හැසුරුණු මව කියන ආරක්ෂක රැකවලකු ප් 13 September 2011
දහතුන නපුරුයි කොළඹ මහජන බැංකු මූලස්ථානයේ 13 වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවක කොටසක් කඩා වැටී පාරේ ගිය ගාලූ වැසියකු බරපතල තුවාල ලැබී යැයි පොලිසිය කිය 13 September 2011
ලෝක උරුමයට කණකොකා හඬයි සිංහරාජ වනාන්තර මායිම ඔස්සේ මාර්ගයක් කැපීම පිළිබඳව යුනෙස්කෝවේ ලෝක උරුම මධ්‍යස්ථානය සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇතැයි ශ්‍රී ලංකාවේ යු 13 September 2011
නෝර්වේ මිනිසා වන්දි ගෙවයි බලා වයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු 2005 දී අපයෝජනයට ලක් කළ නෝර්වේ ජාතික ආර්.ජෙරාඞ් මරය සවනසීට අනුරාධපුර මහාධිකරණ විනිසුරු මේනකා විජේස 13 September 2011
ගලක් බදුලූ දුම්රිය නවත්වයි උඩරට දුම්රිය මාර්ගයේ ගේ‍්‍රට් වෙස්ටර්න්හිදි දුම්රිය මාර්ගයට මහා ගලක් පෙරැලී බදුල්ල - කොළඹ දුම්රිය ගමන් ඇන හිටියේය. 13 September 2011
බිලි පූජාව සොහොන් කෝවිලේ හලාවත මුන්නේස්වරන් භද්‍රකාලී කෝවිලේ බිලි පූජා අධිකරණයෙන් තහනම් කළත් ඊට නොදුරින් වූ සොහොන් කාලි දේවාලයේ කළු ආවණයක් ඇතුළත එළුවන් අට 13 September 2011
එස් අයිට තරවටුවක් සමග ඇප කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක රංජිත් බණ්ඩාර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කැබිතිගොල්ලෑව දි 13 September 2011
මැරෙන වග නොදන්නෝ මැරෙන නය නො ඇඳින කොලහල කරති පුහුදන මරණ නියතය දැන වරති කොලහල දනෝ සනුවණ ( කොසඹෑ නුවර හිමිවරුන් වෙනුවෙනි) ගී ප 13 September 2011
එච් 1 එන් 1 උණදැයි සැක එච්1 එන් 1 උණ රෝගයෙන් මියගිය බවට සැක කැරෙන 14 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරේ කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට යැවූ බව මධ්‍යම පළාත් සෞඛ 13 September 2011
බිලි පූජාව අත්හිටුවයි හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ අද (13) පැවැත්වීමට නියමිතව තුබූ එළු හා කුකුළු බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත මහේස්ත්‍රාත් ආර්.එම්. ජය 13 September 2011
දොස්තර පින්සලත් අතට ගනී මොනරාගල රෝහලේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය පුමුදුල් චතුරංග අමරවීර එහි ශ්‍රවනාගාරයේ දී සිය මංගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්විය. ඔහු මාතර 12 September 2011
මැණික් ගරන්නෝ තේ පඳුරුත් ගලවති නෝර්වුඞ් වත්තේ එන්සි කොටසේ රාත්‍රි කාලයේ අනවසරයෙන් මැණික් ගරතියි වතු පාලක පරොස් මජිඞ් මහතා බගවන්තලාව වැවිලි සමාගමට පැමිණිලි කැර 12 September 2011
හිරේ 800ක් ගෙදර යවයි සුළු වැරැදි කළ සිර දඬුවම් විඳින 750-800 පමණ දෙනා ජාතික සිරකරු දිනය නිමිත්තෙන් නිදහස් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී නියෝග කෙළේය. මා 12 September 2011
‘කෙන්ද කන්ද කරනවා‘ ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා කරන පිරිස් ද යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීමට සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය 12 September 2011
ලීඩර් අතුරු තහනම දික්වෙයි නීතිවේදී නලින් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන ආකාරයේ ලිපි පළ නොකරන ලෙස ලීඩර් පුවත්පත් සමාගමට එරෙහිව පනවා ඇති අතුරු තහනම කොළඹ දිසා වින 12 September 2011
දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින් චෝදනා ලබා බෝගම්බර 12 September 2011
දීඝවාපි වැඩ යළි ඇරැඹේ ඓතිහාසික දීඝවාපී චෛත්‍යයයේ සංරක්ෂණය අද යළි ඇරැඹිණි. මීට අවුරුදු පනහකට කලින් මෙහි සංරක්ෂණය මුලින්ම ඇරැඹීය. 1980 දී යළි එම කටයුතු ඇරැඹූ 12 September 2011
පළාත් මන්ත්‍රීගේ හලෝ විස්තර ඉල්ලයි දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න පසුගිය සැප්තැම්බර් 1-2 දිනයන් හි 077-3679348 දුරකතනයෙන් ගත් ඇමැතුම්වල විස්තර මාතර පොලිසියට සපයන්නැ 12 September 2011
දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (12 වැනිදා) ජය පරාජයෙන් තොරව අ 12 September 2011
ජපන් කතක අතගෑවාට හිරදඬුවම් කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසයක සිර දඬුවමක් රුපිය 12 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026