ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෝ වෙසක් තොරණ දෙකක් ඉදිරිපත් කළහ. ධම්මසරණ විහාරයේ දී සෙයිය ජාතකය ද, නෝබල් පාක් බෞද්ධ ප‍්‍රජාව චුල්ලනන්ද ජාතකය ද තොරණට නැඟූහ. ආමිස පූජාව මෙන්ම සිල් සදමාදන්වීම්, භක්ති ගීත ගායනා ඇතුළු ආගමික වැඩසටහන් ද සංවිධානය කර තිබිණි.







1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධු... සාධු... සාධු...
ඇත්තටම ලස්සනයි.අපිට හරිම සතුටුයි
ඔබ අපේ රටට ආඩම්බරයක්
සන්තෝෂයි මෙහෙම දේවල් දකින්න ලැබීමත්
මෙවැනි උතුම් දේවල් දැක්කම ඇතිවෙන්නේ නිර්මිස සතුටක්
මේ සදහා දායක වූ සහ මෙය දැක සතුටු වූ සියල්ලන්ටම තෙරුවන් සරණින් යහපතක්ම වේවා!
අපිට හරිමම ආඩම්බරයි. පිට රටක හිටියත් අපේ රටේ අයිය තමයි අපිට. වෙන මොකුත් නෑ.
සාධු... සාධු... සාධු...