කොළොන්න ඕමල්පේ නිවසකට යන පාරක් බැකෝවකින් කපද්දී විසිවී ගිය කළුගලක් අඩි 200ක් පමණ පල්ලමක පිහිටි පාරකට වැටී එහි ගමන් කරමින් සිටි කාන්තාවක් මිය ගිය බව පොලීසිය කියයි.