කියුබාවේ නව ශ්‍රී ලංකා තානාපති වශයෙන් වැඩ බාර ගැනීම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මිය ප්‍රතික්ෂේප කොට ඇතැයි තානාපති ආරංචි කියයි. තමාට වෙනිසියුලාවේ කාරකස් හි අලුතින් ඇරැඹෙන නව ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ තානාපතිධූරය දෙන ලෙසට ඇය රජයෙන් ඉල්ලා ඇතත් එය ප්‍රතික්ෂේප කැර ඇතැයි දැනගන්නට තිබේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔයාට බැරිනම් මම යන්නම්
ජිනීවා යැව්වේ ලංකාවේ දමිළ නියෝජිතයෝත් ලොකු තැන්වල ඉන්නවා කියල පෙන්නන්න නේද. එහෙව් එකේ එයාව එක පාරට එලියට ඇදල දැම්මහම තරහ යන්නේ නැද්ද?
මෙතුමිය රට වෙනුවෙන් ලොකු සේවයක් කරපු කෙනෙක්
ඔබ තුමිය කරපු සේවය අපිට තව කාලයක් අගය කරන්න අවශ්‍ය නම් ඔය වගේ දේවල් කරන්න එපා
බැරි නම් වද නොදී ඉන්නකෝ අනේ
එහෙට වැඩිය මෙහෙ හොද ඇති. එකයි යන්න අකමැති.
මොනව වුණත් ඔබතුමිය රට වෙනුවෙන් ලොකු සේවයක් කළා. එයට අපේ තුතිමල්.
රජයේ සේවයින්ට තමන්ට ඕනි හැටියට රැකියා කරන්න බෑ.ඒක තීරණය කරන්නේ අමාත්‍යංශය.ඒකට ඒ අය බැදිලා ඉන්නවා
ඇය රට වෙනුවෙන් කළ සේවයට ගරු කළ යුතුයි.
තමන් ප්‍රතිපත්ති ගරුක කෙනෙක් නම් තමන්ගේ සේවය ඕනම රටකදී නිවැරදිව කරන්න පුළුවන්