ඉන්දියාවේ තරග සංචාරයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් පිල සහ කොකා කේලා පිල අතර කර්නාටක ප‍්‍රාන්ත ක‍්‍රිකට් සංගම් ක‍්‍රීඩාංගණයේදී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කඩුලූ 1 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.මෙහිදී කැලණිය ගුරුකුල විදුහලේ රොෂාන් අනුරුද්ධ (නොදැවී 48) සහ හෂාන් දුමිඳු (47) තුන් ඉරියව් දස්කම් දක්වමින් ජයග‍්‍රහණයේ නියමුවෝ බවට පත්වූහ. කොකා කෝලා පිල ඕවර 50 යේදී කඩුලූ 7 ට 232 (සිද්ධාර්ථ ෂෙවැග් 90, සෆ්රාෂ් ඛාන් 77, අක්ෂෙයි බ‍්‍රහ්මවට් නොදැවී 22, අනුක් ප‍්‍රනාන්දු 44/2, හෂාන් දුමිඳු 43/2)ශ්‍රී ලංකා වයස 17 න් පහළ පිල ඕවර 48.5 කදී කඩුලූ 9 ට 236 (රොෂාන් අනුරුද්ධ නොදැවී 48, හෂාන් දුමිඳු 47, අනුක් ප‍්‍රනාන්දු 40, කවිඳු කුලසේකර 28, රෝන් චන්ද්‍රගුප්ත 22, චෙත්‍යා රිඞ්ලි 17/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ නම ලංකා ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු නිසැකයි