බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ වෙසක් පිංකම දොළොස්වැනි වරටත් සතියක් පුරා පැවැත්වේ. ශ්‍රී ලංකා බෞද්ධ සංගමය හා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක බේරුවල ශ්‍රී සෝභිත හිමියෝද විහාරවාසී භික්ෂූහු ඊට නායකත්වය දෙති.
දහම්පාසල් දරුදැරියන්ගේ සහ දෙමාපියන්ගේ වෙසක් බැතිගී, පෙහෙවස් සමාදන්වීම, වෙසක් දන්සල, පහන්කූඩු ප්‍රදර්ශනය, පිංකමේ විශේෂාංගයෝ වූහ.
ගොස්නෙල් නගරාධිපති ඩේව් ග්‍රිපින්ස් මහ පහන් කූඩුව විවෘත කෙළේය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉදිරියටත් මේ දේවල් කරන්න ශත්තිය ලැබේවා
ඉතා හොදයි.ඉදිරියටත් රැකගන්න
සුභපැතුම්. අපේ කම කොහේ ගියත් තියෙන්න එපායැ.
මෙවැනි පුවත් පළ කිරීම පිළිබද ස්තූතියි