උණ සන්නිපාතයෙන් වැළැකීම සඳහා වන ටී.ඒ.බී. එන්නත 2006 වසරේ සිට පොලිසියට නොදෙතියි නිලධරයෝ කියති. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසූයේ, එක්සත් ජාතීන්ගේ රාජකාරියට යන නිලධරයනට එම එන්නත අනිවාර්ය කැර ඇති බවයි. පොලිස් නිලධරයන් අද එදා මෙන් සාමූහිකව බැරැුක්කවල නොසිටින නිසාත්, වඩාත් දියුණු බෙහෙත් ඇති නිසාත් එවැනි එන්නතක අවශ්‍යතාව මතු නොවන බව ද හේ කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක නිසා පොලීසියෙ අය බැනර් එල්ලගෙන පෙලපාලි යයිද?
නිදන් හාරන්න යන අයට විතරයි
ඔවු ඉතිං... පොලිසියටනේ නැත්තේ.... ඉතිං???