ලංකා විදුලි පෞද්ගලික සමාගමේ හිටපු සභාපති සෙසු අධ්‍යක්ෂවරුන් ලෙකෝ නඩුවේ සාක්කිකරුවන් කරන්නේදැයි දන්වන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රහස් පොලිසියට නියෝග කෙළේය. ලොකෝ සමාගමට ඉඩම් මිලදී ගැනීමේ දී රුපියල් 26 කෝටියක් වංචාවක් කළැයි සැකපිට නන්දන වික්‍රමසිංහ නම් ව්‍යාපාරිකයෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබි සිටියි. හිටපු සභාපති හා තවත් අධ්‍යක්ෂවරයකු අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි බවත් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණයට කිවේය. ඔවුන් අත්අඩංගුවට නොගන්නේ ඔවුන් නීතිඥයන් නිසා දැයි ඔහු ප්‍රශ්න කෙළේය. වැඩිදුර විභාග නොවැම්බර් 14 වැනි දා ට කල් ගියේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd